මෙතන කාරණා කීපයක් තියෙනවා.
පලවෙනි එක තමයි අපේ රටේ දැනුම නිෂ්පාදනය වෙනවා අඩුයි. ටිකක් එහෙම උනත් ඒවා ඉදිරියට යන්නේ නෑ. ඒවාට ඇත දෙන්න කවුරුවත් නෑ.
අපේ කට්ටිය බලන්නේ කොහොම හරි සල්ලි හොයාගෙන තමන්ගේ වෘත්තීය ඉස්සරහට දාගෙන සමාජ තත්වයක් හදාගන්න. හැබැයි බහුතරයක් තමන් ඉගෙනගත්ත දෙයින් පරතෙරට යන්නේ නෑ, ඒ...