හරි මචන් ඒ උනත් මොකක් හරි බාහිර බලපෑමක් එන්න ඕන නේද?
මම කියන්නේ කෙල්ලෝ හින්ද ජිවිතේ කෙලවගත්තේ නැත්තන්, එක එකා එක්ක රවුම් ගහල රස්තියාදුවේ ගිහිල්ල ඉගෙන ගන්න කාලේ විනාස කරගන්නේ නැත්තන්, සිගරට් ගංජා අරක්කු වලින් විනාස වෙන්නේ නැත්තන් මොකද්ද මේ ඌට උනේ?
මැත්ස් උනත් කොහොම හරි කරලා S3 දාගන්න පුළුවන් නේ...