නීති උපදෙස්

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    uta licence naththan mona magulakata uth ekka giye..:baffled:

    කවුද බන් දන්නේ මේ පකයා ඕම හුත්තක් කරලාත් මේම කැරි වැජ කරන එකෙක් කියලා 27දාහක පඩියකුත් අරන් මම දාලා දීපු ජොබ් එකෙන් ටොපියක දෙයක් දුන්නෑ කිව්වම තව මොන කතාද බන් ඔකටත් මේ විදිහෙම දෙයක් වෙයන් :baffled:

    දැනේන මට නඩු සල්ලි නැති උනත් මම ගමසේරෝ මුගේ කෙරැවාව කියනෝ ඒ පැල්ලම් මකන්න බෑ කවදාවත් මචන්

    නඩුවෙනුත් අරෑට තමා ඔක්කොම පටවලා තියෙන්නේ ප්‍රදාන මාර්ගයක හරවන්න කලින් පිටුපසින් එන වාහන වලට ඉඩ නොදීම රියදුරැ බල පත්‍රයක් නොමැති වීම කියලා
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මට උසාවියේ කතා කරන්නත් බැරිද බන් මේ සීන් එක කියන්න මම කලින් උසාවියක් පැත්ත පලාතේ ගිහින් නෑ ලෝයර් ඒකටත් අවසර අරන් දෙන්න ඕනද බන්

    මම අලුතෙන් නඩුවක් දාන්න කීයක් විතර යයි ද බන්ලා දැම්මොත් මම පරදීද

    කකුල විතරක් නම් කමක් නෑ බන් ඇසුත් අවුල් ගිහින් ඒකයි බන් මේ පොල් අකුරැ ටයිප් කරන්නෙත් හුක්ත හොස්පිටල් එකෙන් කියනවා ඇස් පෙනීම එතරම් අවුලක් නෑලු බන් ඒත් මට අවුල් බන් කොම ඉස්සරහා ඉන්න පට්ට ගේමක් දෙන්න ඔන කොන්ක්‍රිට් එකක් අනනවා වගේ මහන්සී බන් ඒක පෙන්න ගන්නත් ඕන බන් දැන් මොන ලෝකෙට හරි ඇස්දෙක නැතුව වැඩක් තියේද බන් කෝමත් කකුල එක්ක ආයේ් මට බර වැඩ කරන්නත් බෑ :baffled:
    මේකේ් වැඩක් කරන්නත් අමාරැයි බන් ඇස් එක්ක ටහිකිලා ඉන්නේ:baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,819
    113
    අදාල නෑනේ
    මට උසාවියේ කතා කරන්නත් බැරිද බන් මේ සීන් එක කියන්න මම කලින් උසාවියක් පැත්ත පලාතේ ගිහින් නෑ ලෝයර් ඒකටත් අවසර අරන් දෙන්න ඕනද බන්

    මම අලුතෙන් නඩුවක් දාන්න කීයක් විතර යයි ද බන්ලා දැම්මොත් මම පරදීද

    කකුල විතරක් නම් කමක් නෑ බන් ඇසුත් අවුල් ගිහින් ඒකයි බන් මේ පොල් අකුරැ ටයිප් කරන්නෙත් හුක්ත හොස්පිටල් එකෙන් කියනවා ඇස් පෙනීම එතරම් අවුලක් නෑලු බන් ඒත් මට අවුල් බන් කොම ඉස්සරහා ඉන්න පට්ට ගේමක් දෙන්න ඔන කොන්ක්‍රිට් එකක් අනනවා වගේ මහන්සී බන් ඒක පෙන්න ගන්නත් ඕන බන් දැන් මොන ලෝකෙට හරි ඇස්දෙක නැතුව වැඩක් තියේද බන් කෝමත් කකුල එක්ක ආයේ් මට බර වැඩ කරන්නත් බෑ :baffled:
    මේකේ් වැඩක් කරන්නත් අමාරැයි බන් ඇස් එක්ක ටහිකිලා ඉන්නේ
    :baffled:

    machan lawyer kenek hambela katha karala balapan umbata karanna puluwan deyak thiyenawada kiyala
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    අවසානේ ඉතින් හැමදාම වගේ ඌට සාපකර කර ඉන්න තියෙන්නේ මට කෝම උනත් :baffled:

    ගෙදර මිනිස්සුන්ට පේන්න අඩන එකෙකුත් නෙමේ බන් මම පෙබරවාරි මාසේ ඉදන් මම අඩපු තරම් කොට්ටෙයි මමයි දන්නවා බන් :baffled:

    මොක නැතත් මට මේ ලෙඩ ටික හරි ගියොත් ඇති බන් ඇස් 2කයි කකුලයි කකුල තව අවුරැද්දක් ගියත් කමක් නෑ බන් ඇස්දෙක හරියට පෙනිලා :baffled:
    ජනවාරි 11 ඉදන් තාම මේ පෙබරවාරි මාසේ මට බූත ගතියත් ගියේ නැත්තම් තනි ආතෝ බුතෝ ඩොකා කිව්වා ඇස්වල නම් තව පෙනීම අඩුවෙන එකක් නෑලු හරියනෝ මිසක් හුක් මට සුවර් නෑ බන් :baffled:
    ඒකා දන්නෙත් නෑ බන් මොකක්ද කේස් එක කියලා එක්කෝ මට කියන් නෑ නෙට් එක පීරන් මම හෙව්වා ෆැට් එම්බොසිලිම් සයිඩ්‍රොම් කියන තත්වේ ඇවිත් බන් දිග අස්ති කැඩුනම වෙන්නේ 10%ක් වගේ උන්ටලු වෙන්නේ මම ඔය 10ය ඇතුලේ -_- ප්‍රතිකාර නෑ ඇගේ ශක්තිය මත තමයි වෙන්නේ ඔක්කොම -_- ඔක්සිජන් දීම විතරයි කරන්න පුලුවන් -_- ලේ වලට ෆැට් ඒම නැත්තම් මේදය කවලං වෙනවා බෝන් මැරෝ එක ඒ කියන්නේ අර කටු ඇතුලේ තියන පීකුදු වගේ ලයින් එක හරහා හදවතට ඔය ෆැට් එක්ක ලේ ගිය ගමන් ඇග පුරා ඔය මගුල දුවනවා ඒකයි මේ ඇස්වල අවුලත් -_- මොලේට ගියාම කචල් මොලේ එක්කෝ පර්මන්ට් නැත්තම් තාව කාලික -_- මම බූත නැටුවා සති 3ක් ආපු උන් මතක නෑ හොස්පිටල් එකට උදේ කියපු එක හවස මතක නෑ -_- වෝඩ් දාපු දවසේ කොල්ලෙක් මීට් වෙලා ක්ලාස් එකේ ඌත් බේත් ගන්න ඇවිත් මන් උගෙන් සීන් එක අහලා ආයේ විනාඩි 3කින් අහනවලු මොකද උබ හොස්පිටල් කියලා -_- ඒ තරම් අන්ද කවුපි ඌ දෙපාරක් කියලා ආයේ අහනකොට ඌට තේරිලා සීන් එක -_- මට ඕකවත් මතක නෑ බන් වොඩ් එකේ සතියක විතර මතකය තාම නෑ -_-
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පුළුවන්.
    ඔයා සිවිල් නඩුවක් දාන්න ඕන දිස්තික් උසාවියේ. වග උත්තරකරු විදිහට අර කැබ් එකේ එකයි එයාගේ insurance company එකයි නම් කරන්න ඕන. ලක්ෂ දෙකක් දක්වා වන්දි ඉල්ලන්න පුළුවන්. ඔයාට නැතිවෙච්ච පඩිය වගේ දේවල් ගැන හිතලා තව ඉල්ලන්න පුළුවන් වෙයි.
    insurance company is liable to pay any 3rd party.

    නඩු කොපියක් ගන්න ඕන නම් උසාවියෙන් ගන්න ඕන. නඩුවේ අංකය දැනගෙන උසාවියේ රෙජිස්ට්‍රාර් ගෙන් ගන්න පුළුවන්. ලොකු ගානක් යන එකක් නෑ මයේ හිතේ

    // මම නීතිඥයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේමයි මචන් මගේ උවමානවකටත් නෙමේ ඒකා බයික් එක ගෙවන්න විදිහක් නෑ කියලා මම වැඩට එක්කන් ගියේ කවදාවත් කලින් කෑමට මන් ගෙදර එන්නෑ එතන නියන්ම කනවා ඒකා ගෙදර කෑමට යනකොට එදා කෑම එක ඔන නෑ කියලා දවල්ට එමු කිව්වේ ඌ

    ඒකට දාලා බන් ඒත් ඌට ලයිසන් නැති් නිසා අපිට ඉන්සූරන්ස් එකට විරැද්දවත් යන්න බෑ නේද

    හරියට ඇක්සිඩන්ට් එක වෙච්ච විදිහ උඹලා පොලිසියට කිව්වද? පැමිනිල්ලෙ කොපියකුත් අරන් නඩු කොපියත් අරන් ලෝයර් කෙනෙක් මීට් වෙලා සිද්ධිය කියපන්
    හැබැයි ඉතින් කකුලක් කැඩුනත් 75000ක් වගේ තමා ලැබෙන්නෙ උඹ අලුතෙන් නඩු

    පෝලීසියට කිව්වා බන් කියපු කිසිදෙයක් මට මතක නෑ හොස්පිටල් එකට ගෙනියපු තැන ඇක්සිඩන්ට් එක විතරයි තාම මතක
    අයිසීයූ හිටියා දවස් 15ක් බන් සිහි නැතුව ඒකෙන් කකුල විතරක් නෙමේ ඇස් පෙනී මටත් අවුල් ඇවිල්ලා බන් තා මොන මොන මගුල්ද දන්නෑ බන් එක්ස්‍රේ 115ක් අරන් බන් දැනට සීටී ස්කෑන් 4යි ඒකේ කොපි 22කයි මේවත් අවුල් නේ බන් කිරන ලොට් එකක් ඇගට ගිහින් ඉවරයි

    හොස්පිටල් එකේදී මම කට උත්තරයක් දුන්නලු ඒවවත් මතක නෑ බන් දැන් උදේ 5ට විතර සිහි නැතුව අයිසීයු දාලා

    අලුතෙන් නඩුවක් දාන්න මම සල්ලි බදින්න ඕනද බන් :baffled:

    15දාහක් අරන් මොනා කරන්නද බන් ගෙදර මිනිස්සුත් නය වෙලා බන් දැන් ලක්ෂ 1/2 කිට්ටුවෙන් තාම කකුල හොදත් නෑ ඒකත් එකකට නෙමේ 3කට කැඩිලා

    බයික් එකේ එකාගෙන් හරි කමක් නෑ මට ගන්න තියේ නම් බන් ඌගේ අවුල නිසා බන් මේක ඌනේ ඌට ඇහැකුත් අවුල් බන් මම ඔවා කිව්වෙත් නෑ කැබ් කාරයාගේ 15ත් නැතිවෙන එක වෙන්නේ ඒකෙන් බන් :angry:

    මට මොකුත් කේස් එකක් අදින්න බැරිද බන් කැබ් එකේ එකාට හරි බයික් එකේ එකාට හරි මම මගියෙක් විතරයි නේ බන් මට විතරයි මේකෙන් ජීවිත අලාබයක් උනේ

    එල එල කොකටත් මන් ලෝයර් කෙනෙක් මීට් වෙන්නම් නඩු කොපිය අරන් :baffled:

    මගේ කට උත්තරේවත් මොකක් කියලද කියලා මම දන්නෑ බන් :baffled:

    උඹට කැබ් කාරයාගේ insurance company එකෙන් ගන්න එක තමයි තියෙන්නේ.
    නමුත් ඌ දැනටත් උඹට සල්ලි දුන්න හින්දා ආයේ නඩුවට ආපුවහම ඒක අදින්න පුළුවන්.
    මොකද insurance company එකත් බලන්නේ කොහොම හරි සල්ලි නොදී shape වෙන්න.

    best thing is to go to a lawyer and discuss the case with him. There is a possibility that you can get some compensation
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    උඹට කැබ් කාරයාගේ insurance company එකෙන් ගන්න එක තමයි තියෙන්නේ.
    නමුත් ඌ දැනටත් උඹට සල්ලි දුන්න හින්දා ආයේ නඩුවට ආපුවහම ඒක අදින්න පුළුවන්.
    මොකද insurance company එකත් බලන්නේ කොහොම හරි සල්ලි නොදී shape වෙන්න.

    best thing is to go to a lawyer and discuss the case with him. There is a possibility that you can get some compensati

    මට ඉන්ෂුරන්ස් එකට කේස අදින්න පුලුවන්ද බන් අපේ අතේ වරදක් තියන් අපේ එකාට ලයිසන් නැතුව වාහනයක් ඩ්‍රයිවින් කරලා :angry: ඒක නේ බන් ලොකුම අවුල නැත්තම් බයික් එකත් පුල් ඉන්ෂුරන්ස් ඉන්සුරන්ස් එකේ ඇග්‍රිමන්ට් එක තියේනේ බන් ලයිසන් නැතුව ගෙනිච්චොත් ගෙවන්නෑ කියලා මන් කිව්වේ බයික් එක ගැන ඒම බලනකොට කැබ් එක පැත්තෙනුත් ඕක ඇති නේ බන් :angry: ඒකත් පුල් ඇති අනිවා මොකද අලුත්ම බාන්ඩයක්

    නෑ ඌගෙන් කීයක් ගෙවන්න පුලුවන්ද අහලා ඌ 15ක් කියලා අපෙන් එකග වෙලා මොකුත් නෑ ඌත් කැරි වැඩේ කරේ බන් නම්බරයක් දිලා එදා අම්මට අපිත් උදව් කරන්නම් අරක මේක කියලා කැරියා කතා කලාම මම නුවරින් කිව්වා ටහුකන්ඩ ටූ කෝලර් ඇප් එකෙන් මන් චෙක් කල්ලා බැලුවම ඌ තමයි සෙල්ලකතරගම අජිත්ද මොකක්ද නමකින් කවුරැ හරි නම්බරේ සේව් කරන් ඇති මම ආයේ අහන්න ගියෙත් නෑ මේ අට නඩුව ඒකට ගියාම කියනවා බලු වැඩ කරන්න එපා කියලා සීන් එක හුත්තා අපිත් මොලේ කලදක් නැති ගොන්නු කියලා හිතන් නැති :sorry:
    දෙපැත්තෙන්ම හුකනවා මට :rolleyes: අවසානේ ඕක මම කරගත්තු දෙයක් වෙනවා මේම ගියොත් මම බයික් එකෙන් පැනලා කැබ් එකට වැදුනා වෙයි අන්තිමට හුත්ත

    ලොකුම කේස් එක මම කැරි යාලුවෝ ආශ්‍රය කරපු එක කකුල හොද වෙයි කවදාවත් මට ඔය පාඩම අමතක වෙන්නෑ ජීවිතේට හොද පාඩමක් බන් මට ගමේ මිනිසුස්සු ඉන්නවා මොක නැතත් ඒක දැන ගත්තා දැන් ආශ්‍රය කරන්න ඕන උන් නැති සක්කිලි අදුරන් ඉන්නේ
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    පුළුවන්.
    ඔයා සිවිල් නඩුවක් දාන්න ඕන දිස්තික් උසාවියේ. වග උත්තරකරු විදිහට අර කැබ් එකේ එකයි එයාගේ insurance company එකයි නම් කරන්න ඕන. ලක්ෂ දෙකක් දක්වා වන්දි ඉල්ලන්න පුළුවන්. ඔයාට නැතිවෙච්ච පඩිය වගේ දේවල් ගැන හිතලා තව ඉල්ලන්න පුළුවන් වෙයි.
    insurance company is liable to pay any 3rd party.

    නඩු කොපියක් ගන්න ඕන නම් උසාවියෙන් ගන්න ඕන. නඩුවේ අංකය දැනගෙන උසාවියේ රෙජිස්ට්‍රාර් ගෙන් ගන්න පුළුවන්. ලොකු ගානක් යන එකක් නෑ මයේ හිතේ

    තුන් වන පාර්ශවයට ගෙවයිද බන් අපේ එකාගේ ලයිසන් නැති එකත් එක්ක දිස්ත්‍රික් එකේ නඩුවක් ෆයිල් කරන්න කීයක් යයිද බන් ටහිකෙනෝ පැරදුනොත් ඒ සල්ලිත් නෑ

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පුළුවන්.
    ඔයා සිවිල් නඩුවක් දාන්න ඕන දිස්තික් උසාවියේ. වග උත්තරකරු විදිහට අර කැබ් එකේ එකයි එයාගේ insurance company එකයි නම් කරන්න ඕන. ලක්ෂ දෙකක් දක්වා වන්දි ඉල්ලන්න පුළුවන්. ඔයාට නැතිවෙච්ච පඩිය වගේ දේවල් ගැන හිතලා තව ඉල්ලන්න පුළුවන් වෙයි.
    insurance company is liable to pay any 3rd party.

    නඩු කොපියක් ගන්න ඕන නම් උසාවියෙන් ගන්න ඕන. නඩුවේ අංකය දැනගෙන උසාවියේ රෙජිස්ට්‍රාර් ගෙන් ගන්න පුළුවන්. ලොකු ගානක් යන එකක් නෑ මයේ හිතේ

    තුන් වන පාර්ශවයට ගෙවයිද බන් අපේ එකාගේ ලයිසන් නැති එකත් එක්ක දිස්ත්‍රික් එකේ නඩුවක් ෆයිල් කරන්න කීයක් යයිද බන් ටහිකෙනෝ පැරදුනොත් ඒ සල්ලිත් නෑ

    මචන් ගෙවන්නේ බයික් කාරයා ගෙන් නෙවෙයි කැබ් කාරයාගේ ඉන්ෂුවරන්ස් එකෙන්.
    මොනාද බයික් එකේ ඉන්ෂුවරන්ස් ගන්න බෑ ලයිසන් නැති එකෙක් පැද්දොත්.
    පැරදුනොත් ඉතින් ලෝයර් ගේ ගාන දෙන්න වෙයි.
    ඒක නිසා නිතිප් උපදෙස් මුලින් ගන්න. උඹට සල්ලි අපහසුතාවයක් තියෙනවා නම් නොමිලේ පෙනී හිටින්න නීතිඥයෝ ගන්න පුලුවන් නීති ආධාර කොමිසමෙන්.

    http://www.legalaid.gov.lk/

    දැන් රස්සාවත් නෑ කියල ආර්ථික අපහසු තා කියල මෙයාලගෙන් නීති උපදෙස වගේම නොමිලේ පෙනිහිටින්නත් ගන්න පුළුවන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආපෝ.... මීට පස්සෙ එක එක හිගන්නන්ව වාහන වල දාගන යන්න හොඳ නෑ. මාර පොරවල්නේ මේවගෙ ඉන්නෙ. උගෙ බයික් එකේ එල්ලිලා ගිහින් ඌටම අරින්න හදන්නෙ. :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෙන් නීති උපදෙස් අරං අන්තිමට උඹ CSN එකට තියෙන නඩු වලටත් වැරදි කාරය වෙනව ඕං බලපං :sorry: :sorry:
    බම්ප්
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ආපෝ.... මීට පස්සෙ එක එක හිගන්නන්ව වාහන වල දාගන යන්න හොඳ නෑ. මාර පොරවල්නේ මේවගෙ ඉන්නෙ. උගෙ බයික් එකේ එල්ලිලා ගිහින් ඌටම අරින්න හදන්නෙ. :angry:

    හිගන්නෙක් හරි දාන් ගිහින් උබ හප්පලා ඌ බලන්න එනකොට වත් ටොපියක දෙයක් අරන් නෑ විත් දෙන තේ එකයි බිස්කට් එකයි කාලා උන්ගේ පුන්චිගේ දූට නම්බර් දීලා ලව් කරන්න එනවද කියපන් පොඩ්ඩක් මට කකුලක් 3ට කඩලා ඌ කැඩුනු එකාම දාලා දීපු ජොබ් එක කරන් පඩි අරන් බයිකුත් විකුනන් පකඩ වැඩ කරන උන්ට තා මොනවද කරන්න ඕන පොඩ්ඩක් මගේ කමෙන්ට් කියවලා කතා කරපන් -_-
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ලෝයර් කෙනෙක්ම හම්බවෙලා අහනෝ තෑන්ක්ස් උදව් කරපු අයට :yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මම බයික් එකක ගිහින් කැබ් එකක වැදුනා දැන් මගේ කකුලක් වගේම තව ගොඩාක් ප්‍රශ්න ඇවිත් මේ එක්ක

    බයික් එකේ ඩ්‍රයිවර්ට ලයිසන් නෑ ඒ නීසා නඩුවෙනුත් මට අවුල සානුකම්පිතව හිතා බලා 15ක් දෙන්න තීන්දු කරේ

    රියදුරැ බයික් එකේ ඒකා මේ වෙනුවෙන් සත පහක දෙයක් කරේ නෑ දැන් මට ඌට විරැද්දව ඇක්ෂන් එකක් ගන්න පුලුවන් නේද මම මගියා පමනයි රියදුරැ ගේ අත්වැරැද්දකින් සිදුවෙච්ච දෙයක් මේක ඌගේ ඇහැක් අවුල් ඒක නිසා මේ අනතුරත් උනේ

    therenna dapanko ban
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මේමයි මචන් මගේ උවමානවකටත් නෙමේ ඒකා බයික් එක ගෙවන්න විදිහක් නෑ කියලා මම වැඩට එක්කන් ගියේ කවදාවත් කලින් කෑමට මන් ගෙදර එන්නෑ එතන නියන්ම කනවා ඒකා ගෙදර කෑමට යනකොට එදා කෑම එක ඔන නෑ කියලා දවල්ට එමු කිව්වේ ඌ

    ඒකට දාලා බන් ඒත් ඌට ලයිසන් නැති් නිසා අපිට ඉන්සූරන්ස් එකට විරැද්දවත් යන්න බෑ නේද

    හරියට ඇක්සිඩන්ට් එක වෙච්ච විදිහ උඹලා පොලිසියට කිව්වද? පැමිනිල්ලෙ කොපියකුත් අරන් නඩු කොපියත් අරන් ලෝයර් කෙනෙක් මීට් වෙලා සිද්ධිය කියපන්
    හැබැයි ඉතින් කකුලක් කැඩුනත් 75000ක් වගේ තමා ලැබෙන්නෙ උඹ අලුතෙන් නඩු

    පෝලීසියට කිව්වා බන් කියපු කිසිදෙයක් මට මතක නෑ හොස්පිටල් එකට ගෙනියපු තැන ඇක්සිඩන්ට් එක විතරයි තාම මතක
    අයිසීයූ හිටියා දවස් 15ක් බන් සිහි නැතුව ඒකෙන් කකුල විතරක් නෙමේ ඇස් පෙනී මටත් අවුල් ඇවිල්ලා බන් තා මොන මොන මගුල්ද දන්නෑ බන් එක්ස්‍රේ 115ක් අරන් බන් දැනට සීටී ස්කෑන් 4යි ඒකේ කොපි 22කයි මේවත් අවුල් නේ බන් කිරන ලොට් එකක් ඇගට ගිහින් ඉවරයි

    හොස්පිටල් එකේදී මම කට උත්තරයක් දුන්නලු ඒවවත් මතක නෑ බන් දැන් උදේ 5ට විතර සිහි නැතුව අයිසීයු දාලා

    අලුතෙන් නඩුවක් දාන්න මම සල්ලි බදින්න ඕනද බන් :baffled:

    15දාහක් අරන් මොනා කරන්නද බන් ගෙදර මිනිස්සුත් නය වෙලා බන් දැන් ලක්ෂ 1/2 කිට්ටුවෙන් තාම කකුල හොදත් නෑ ඒකත් එකකට නෙමේ 3කට කැඩිලා

    බයික් එකේ එකාගෙන් හරි කමක් නෑ මට ගන්න තියේ නම් බන් ඌගේ අවුල නිසා බන් මේක ඌනේ ඌට ඇහැකුත් අවුල් බන් මම ඔවා කිව්වෙත් නෑ කැබ් කාරයාගේ 15ත් නැතිවෙන එක වෙන්නේ ඒකෙන් බන් :angry:

    මට මොකුත් කේස් එකක් අදින්න බැරිද බන් කැබ් එකේ එකාට හරි බයික් එකේ එකාට හරි මම මගියෙක් විතරයි නේ බන් මට විතරයි මේකෙන් ජීවිත අලාබයක් උනේ

    එල එල කොකටත් මන් ලෝයර් කෙනෙක් මීට් වෙන්නම් නඩු කොපිය අරන් :baffled:

    මගේ කට උත්තරේවත් මොකක් කියලද කියලා මම දන්නෑ බන් :baffled:
    ඇක්සිඩන්ට් එකක් උනාම කට උත්තරේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන එක සාමාන්‍ය දෙයක් මචන්
    උඹ ඒ වෙලාවෙ ෂොක් වෙලා හිටියේ පස්සෙත් වෙච්ච කිසිම දෙයක් මතක නැහැ කියපන්
    ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවෙ ඒවා පැහැදිලිව කියපන්
    දැකපු උන් ඉන්නවා නම් සෙට් කර ගනින්
    හැබැයි ඉතින් 75000ක් ගන්න ඔය තරම් නහින එක අපරාදෙ බන්
    ලෝයර්ස්ලට සල්ලි දෙන්න උඹට යන්න එන්න වාහන වලට එහෙම සල්ලි ගියාම උඹට 75000ට වඩා යනවා