මමත් අකවුන්ට් තියාගෙන ඉන්නේ රාජ්‍ය බැංකු තුනේ තමයි. මහජන බැකුව නම් අමු චාටර්. ඉතිරිකිරීමේ බැංකුවේ සර්විස් එක නම් එච්චරම කෙස් එකක් නෑ. මම ලංකා බැංකුවට කැමති cash deposit ATM තියෙන හින්ද. මහරගම, අලුත්කඩේ, බම්බලපිටිය වගේ තැන වල තියෙනව. එච්චරයි හොඳ.
පෞද්ගලික බැංකුවට එකක් අරින්න ඕන.