1. MAHAADENAmutta

    මට්ටක්කුලිය කාක දූපත

    වැස්සේ නෑ සති ගානකින් මෙහෙට :sorry:
  2. MAHAADENAmutta

    Tile Colour

    වෙල්කම් පුතී මේවා ඉතින් හම්බ වෙන්නේ මහදැන මුත්තගෙන් විතරයි:P
  3. MAHAADENAmutta

    Tile Colour

    සාලෙට කළුගල් පාට කුස්සියට මැටි පාට කුකස්සියට කක්කා පාට ආයේ හැමදාම සුද්ද කලේ නැතත් ජරාව ගෑඋනත් අව්ලක් නෑ පේන්නේ නෑ:yes:
  4. MAHAADENAmutta

    ඉදලා හිටලවත් ඒකෙන් එන්න කියන්න එක්සැම් ඉවර උනාමවත් ඇත්තටම උබලා නැතිව කිරිය වැඩක් නෑ බං නැත්නම්...

    ඉදලා හිටලවත් ඒකෙන් එන්න කියන්න එක්සැම් ඉවර උනාමවත් ඇත්තටම උබලා නැතිව කිරිය වැඩක් නෑ බං නැත්නම් මේක නිකම්ම කුනු ගොඩක් වෙනවා ඒක වලක්වන්න බෑ මවෝ මහදැනමුත්තා මතක් කලා කියන්න ගුඩ් නයිට්!
  5. MAHAADENAmutta

    මචං උබත් ඩොකෙක් නේද රිදිලා පුතාට මොකද උනේ?

    මචං උබත් ඩොකෙක් නේද රිදිලා පුතාට මොකද උනේ?
  6. MAHAADENAmutta

    ස්තූතිය් පුතී දන්නැති දේවල් කියලා දෙනවට පොඩ්ඩක් ආපු වෙලාවට බලලා නිවැරදි කරපන් මාව

    ස්තූතිය් පුතී දන්නැති දේවල් කියලා දෙනවට පොඩ්ඩක් ආපු වෙලාවට බලලා නිවැරදි කරපන් මාව
  7. MAHAADENAmutta

    ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්

    actual - නියම සෑබෑ ඇත්ත සුවරෑපය actually - ඇත්තවශයෙන්ම ad(advertisement) - වෙලඳදැන්වීම /දැන්වීම ප්‍රචාරය කිරීම adapt - සිංහල වචන නෑ නිරිවචනය කරන්න මොඩිෆයි කරනවා ගානට සෙට් කරනවා වගේ අදහසක් තියනවා තව එකක් තියනවා පෙරලනවා කන්වර්ට් කරනවා වගේ අදහසක් නිකන් පොතක් චිත්‍රපටයකට නගනවා වගේ තැනකට යොදන්න...
  8. MAHAADENAmutta

    ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්

    accuse - බනිනවා/ දොස් පවරනවා achieve - සම්පුර්ණකරගන්නවා / ඉටුකරගන්නවා/ ජය ගන්නවා achieve life goal /achieve success achievement - ජයග්‍රහන acid - අම්ල acknowledge - කිව්ව දේ කරපු දේ ඇත්ත කියලා පිලිගන්නවා / ලැබුනු බව දන්වා යවනවා acquire - උපයා ගන්නවා/ ලබා ගන්නවා across - හරස් අතට / හරහා...
  9. MAHAADENAmutta

    ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්

    http://www.dictionary.com/browse/accurately?s=t මේක යුස්කරපන් පුතී!!
  10. MAHAADENAmutta

    ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්

    accident - හදිස්සියේ /අහම්බෙන්/ හදිස්සි අනතුර by accident - හදිස්සියේ නොසිතූ වෙලාවක accidental - අහබු accidentally - අහම්බෙන් accompany - accompany with wife-බිරිද සමග / singing accompany with guitar - ගිටාරය සමග ගායනය මොනව සමග තවත් දෙයක් එකට බැදිලා යනවා නම් according to -අනුව account -...
  11. MAHAADENAmutta

    business එකකට සල්ලි ටිකක් ඕනෑ කර තිබේ 💰💰💰

    මොකද්ද වැඩේ පුතී ගෙදර නැද්ද උකස් කරන්න බඩ්ඩක් එහෙම කරලා කරගනින් බං පුතී මේකේ උන් දෙන්නෑ ලොවෙත් මේ වෙලාවේ පුළුවන් උබේ ඇත්තම නෑදෑයෝ යාළුවෝ ටෙස්ට් කරලා බලන්න ඉල්ලා බලපන් උන්ගෙන් මග අරිනවද කියලා?
  12. MAHAADENAmutta

    Toshiba hdd

    කීබොඩ් එකක් තියනවා 350 කට දෙනවා ප්‍රෝ ලින්ක්
  13. MAHAADENAmutta

    Toshiba hdd

    පාවිච්චි කරන මුව්ස් එකක් තියනවා යුඑස්බී ඔප්ටිකල් 160/= දෙනවා
  14. MAHAADENAmutta

    Toshiba hdd

    160 හාඩ් එකක් තියනවා 800 කට දෙනවා!
  15. MAHAADENAmutta

    pin

    හිස් එවා කියන්නේ නැතිව වචන වලට ගල් පුරෝලා එවා බර කරපන් එතකොට හුලගට ගහගෙන යන්නෙත් නෑ පව් පිරෙන්නෙත් නෑ:love:
  16. MAHAADENAmutta

    වහිනවා හිටු කියලා 😭

    මෙහෙට නම් පායනවා හොදට දවස් 7 8 ක ඉදන්:yes:
  17. MAHAADENAmutta

    ලංකාවේ මෝඩ වේ#ගේ පුතාලා

    තමන්ට හරියට ඩ්‍රයිව් කරන්න බැරි උන් තමයි මෙතන අනිත් උන්ට බැන බැන ඉන්නේ තමන්ට හරියට ඩ්‍රයිව් කරන්න පුළුවන් නම් ඌ කොහොම හරි ලස්සනට ගේම ගහනවා ඒක එන්නේ එක්සෆීරියන්ස් එකෙනුයි පට ගලා නිවැරදි තීරණ ගැනිමේ හැකියාවෙනුයි පුතී හැමවෙලාවෙම අවදානයෙන් ඩ්‍රයිව් කරන්න නැතිව පොළව ඇද නිසා නටන්න බෑ නොකියා :P
  18. MAHAADENAmutta

    pin

    ඔවා ටයිප් කරාම පවු සිද්ද වෙන්නේ සයිට් එකේ ඇඩ්මින්ට එක නිසා බය නැතිව පෝස්ට් කරපන් ඒත් වොයිස් ටු ටෙක්ස් කරොත් උබට බඩු පැකට් පුතී!:P
  19. MAHAADENAmutta

    pin

    මමත් ඊයේ ATM එකෙන් pin නම්බරය ෙච්න්ජ්කර ගත්තා උබත් කර ගනින් ඉක්මනට!:yes:
  20. MAHAADENAmutta

    ** මං මුලාවී **

    කපුගේ ගේ ඔර්ජිනල් එකට ගහන්න බෑ බං මේකට කපුගේ පට්ට!

    No contents