bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    man inne kandy, Ahnda sathiyata depark withara maligawatata yanawa, dathuwandanawa pinakda????:yes:
    mewage nithara karanna pluwan pin weda monada bn:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    පිං කියන්නෙ එක්තරා විදියක සතුටක්,පින කියන එක ධාතු වැන්දා කියලා ලැබෙන්නෙ නැ,නමුත් ධාතු උනත් හිතේ තියන කිලිටි බව විනාඩි පහකටවත් අහක් කරගන කුසල් සිත් වඩලා වන්දනා කරනවා නම් එ හිතේ කුසල් වැඩිම හෙතුවෙන් පිනක් ලැබෙනවා.එක ධාතු වන්දනාවේ විතරක් නෙමෙයි කොයි දෙත් යහපත් විදියට කුසල් සිත් වඩලා කරනවා නම් ලැබෙනවා.
     
    • Like
    Reactions: snm1990

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,494
    113
    400px_8-21-C1.PNG

    දස අකුසල් නොකර හිටියත් පින් තමයි බන්.මේවා තමයි කරන්න ලේසිම.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,347
    8,479
    113
    පිං කියන්නෙ එක්තරා විදියක සතුටක්,පින කියන එක ධාතු වැන්දා කියලා ලැබෙන්නෙ නැ,නමුත් ධාතු උනත් හිතේ තියන කිලිටි බව විනාඩි පහකටවත් අහක් කරගන කුසල් සිත් වඩලා වන්දනා කරනවා නම් එ හිතේ කුසල් වැඩිම හෙතුවෙන් පිනක් ලැබෙනවා.එක ධාතු වන්දනාවේ විතරක් නෙමෙයි කොයි දෙත් යහපත් විදියට කුසල් සිත් වඩලා කරනවා නම් ලැබෙනවා.
    :yes::yes:
     
    diwya loke upadida man
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    400px_8-21-C1.PNG

    දස අකුසල් නොකර හිටියත් පින් තමයි බන්.මේවා තමයි කරන්න ලේසිම.
    මේ හිස් වචන එහෙම කටින්ම කියන්න ඕනෙද ටයිප් කරලා මේකේ පෝස්ට් කරන ඒවත් අයිතිද :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මමත් ඊයේ ATM එකෙන් pin නම්බරය ෙච්න්ජ්කර ගත්තා උබත් කර ගනින් ඉක්මනට!:yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ හිස් වචන එහෙම කටින්ම කියන්න ඕනෙද ටයිප් කරලා මේකේ පෝස්ට් කරන ඒවත් අයිතිද :baffled:

    ඔවා ටයිප් කරාම පවු සිද්ද වෙන්නේ සයිට් එකේ ඇඩ්මින්ට එක නිසා බය නැතිව පෝස්ට් කරපන් ඒත් වොයිස් ටු ටෙක්ස් කරොත් උබට බඩු පැකට් පුතී!:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔවා ටයිප් කරාම පවු සිද්ද වෙන්නේ සයිට් එකේ ඇඩ්මින්ට එක නිසා බය නැතිව පෝස්ට් කරපන් ඒත් වොයිස් ටු ටෙක්ස් කරොත් උබට බඩු පැකට් පුතී!:P
    එහෙනං කමක් නෑ මුත්තේ :P මේකේ උදේ ඉඳන් හිස් වචන නෙව කියන්නේ අපි :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙනං කමක් නෑ මුත්තේ :P මේකේ උදේ ඉඳන් හිස් වචන නෙව කියන්නේ අපි :(

    හිස් එවා කියන්නේ නැතිව වචන වලට ගල් පුරෝලා එවා බර කරපන් එතකොට හුලගට ගහගෙන යන්නෙත් නෑ පව් පිරෙන්නෙත් නෑ:love:
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    දස අකුසල් නොකර හිටියත් පින් තමයි බන්.මේවා තමයි කරන්න ලේසිම.

    දස කුසල් වලට පන්සිල් වල තියන කමෙසුමිච්චා ..... පන්සිල් පදය නෑ නේද බන් ? අනිත් 4 ම තියනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,494
    113

    දස කුසල් වලට පන්සිල් වල තියන කමෙසුමිච්චා ..... පන්සිල් පදය නෑ නේද බන් ? අනිත් 4 ම තියනවා.

    http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD039-47

    මේ දේශනාවේ කියන්නේ දස අකුසල් නොකරන හිටියොත් ඒ කියන්නේ නරක දේ අත්හැරියොත් ලැබෙන්නේ කුසල්. යහපත් දෙයක් කලොත් ඒක අයිති වෙන්නේ පිනටලු.හිතෙන් කයෙන් වචනයෙන් යහපත් දෙයක් කරනවා නම් පිනටලු අයිති වෙන්නේ