1. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අර බංගලි යක්කු ශ්‍රීලංකා බූවා (පරදිනවා ) //කිය කිය කෑ ගහන්න එකට නං මට පුදුම කේන්තියි :angry::angry::angry::angry::angry:
  2. U_knw_me

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අර බංගලි යක්කු ශ්‍රීලංකා බූවා (පරදිනවා ) //කිය කිය කෑ ගහන්න එකට නං මට පුදුම කේන්තියි :angry::angry::angry::angry::angry:
  3. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අනේ මගේ net slow වගේ ... කවුරු හරි මට match එක බලන්න පුළුවන් link එකක් එවන්නකො :(
  4. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    බය වෙන්න එපා අනේ... මම ඉත්න් දෙයක් කිව්වොත් ඉතිං ඒකෙ අනික් පැත්ත අනිවා වෙනවා :D :rolleyes:
  5. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ටොස්‌ එක නං දින්න නේද ??? අපි බෝල් කරනවලු
  6. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මට නං හිතෙන්නෙම cup එක ලංකාවට ලැබෙයි කියලයි :rofl:
  7. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඔව් bus එකේ ගියොත් 8 hrs .... flight එකකින් ගියොත් 45 mins :baffled:
  8. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අනේ දන් නෑ dear ... !!! අපිට නං පායලා දැන් ... එහාට කොහොමද කියන්න නං දන් නෑ :baffled:
  9. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මටආආආආආආආආආආආආආආආත් හිතෙනවා :D
  10. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී දිනයක් වේවා ..... !!!! :rofl::rofl::rofl:
  11. U_knw_me

    භාවනා මධ්‍යස්ථානයක් ගැන උදව්වක්.......

    මේ කියන්නේ හාරිස්පත්තුවේ හාමුදුරුවෝ වැඩ සිටිය තැන ගැන නං , එතන කාන්තාවන්ට හොඳ ආරක්ෂාවක් තියෙනවා මහනුවර තැන ගැන නං දන්නේ නෑ .... එත් කොළඹ නං පොඩ්ඩක් වත් බය වෙන්න ඕන නෑ :) ඒත් හාමුදුරුවෝ ලඟදි අපවත් වුන නිසා කොහොමද කියන්න නං දන්නේ නෑ ඉතින් :(
  12. U_knw_me

    මළා:baffled::baffled::baffled:

    මළා:baffled::baffled::baffled:
  13. U_knw_me

    :D :D :D :D

    :D :D :D :D
  14. U_knw_me

    18 වංගුව දිගේ අම්පාරේ...

    අයියෝ ... මේ දැන් ලංකාවට දුවලා යන්න හිතුනා ... :(:(:( ඇත්තටම ලංකාව ගැන පුදුම ආදරයක් දැනෙනවා මේවා දකිත්දී btw , photos වලින් හරි ලංකාව බලා ගන්න සලස්වුවට බොහොම පිං සහෝදරයා :)
  15. U_knw_me

    aaye karanawada kiyala thawama hithuwe na ithin

    aaye karanawada kiyala thawama hithuwe na ithin

    No contents