කරන්න දෙයක් නෑ ... මම දැන් ඒක බාර අරගෙන ඉවරයි :rofl::rofl::rofl:
අපෝ ඔව් ඔව් ... ඒක ගැන නං කවර කතාද ???? :angry::angry::angry:
පිස්සු හැදෙයි :dull::dull::dull:
එච්චර නං මෝඩ නෑ ... අනික තියෙන්නෙත් එක සාරියයි .. ඒක විශේෂිත එකක් :rolleyes::rolleyes:
මළත් ඒකට මුකුත් වෙන්න දෙන් නෑ ;)
හිතුවා...