1. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    ක්ලැරන්ස් මැතිතුමා ගැන අනන්තවත් වැඩසටහන් යන්න ඇති එත් 21 ශතවර්ෂයේ අන්තර්ජාලයේ එතුමා ගැන යන පලවෙනි වැඩසටහන වෙන්න ඇති මේකට දහදිය මහන්සිය හෙලපු හැමෝටම ගොඩාක් පින් මමත් නිදා ගන්න යනවා ගුඩ් නයිට්
  2. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    මම යනවෝ..... අම්මා බනිනවෝ....
  3. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා හට මහත් සේ නින්දා කොට කෙලවර පයට පැගුනු ධුහුවිල්ලක් සේ සුද්දන් පරදවා පියා මහත් ව්‍යසන කොට නොදැවී සිංහ ප්‍රතිභාව පෙන්වා දහසක් සිංහ ධජ පතාක අභිමුව තම දස්කම් දැක්වූ ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන්ට මාගෙ හදපිරි ප්‍රණාමය :D
  4. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...// සිත කැළඹුනේ - ඇයි නොම දැනේ... කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී..
  5. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    අමතක නොවේ.. ලස්සන රුවේ.. සිත සැනසුවේ..
  6. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    දැන්නම් අරක දන්නා වගේ හදන්නේ
  7. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    ඒක නෙවෙයි බන්, පනින්න ලිඳක් කියහල්ලකෝ :angry::angry::angry::angry:
  8. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    අනේ දාපන් මගේ දෙයියෝ
  9. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    කුමරියේ අමතක නොවේ>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
  10. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    අඩෝ මම ආස සින්දුව දාන යන්නේ අඩෝ මම ආස සින්දුව දාන යන්නේ අඩෝ මම ආස සින්දුව දාන යන්නේ අඩෝ මම ආස සින්දුව දාන යන්නේ අඩෝ මම ආස සින්දුව දාන යන්නේ අඩෝ මම ආස සින්දුව දාන යන්නේ අඩෝ මම ආස සින්දුව දාන යන්නේ අඩෝ මම ආස සින්දුව දාන යන්නේ
  11. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    ඇයි ඔක්කොම ටිටීවම ඉල්ලන්නේ.. :oo::oo::oo: අර ටය්ර,u knw me , cutebaby ඉන්නේ අල්ල ගනිල්ලකෝ...
  12. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    සකළ කලාමල් පිපෙන රටේ ලලිත කලා මල් පොකුරු මගේ නුඹම ලදේ මං බැදුණු හදේ
  13. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    ඇයි ඔක්කොම ටිටීවම ඉල්ලන්නේ.. :oo::oo::oo::oo: අර ටය්ර,u knw me , cutebaby ඉන්නේ අල්ල ගනිල්ලකෝ...
  14. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    ඔටුවොන්ට නිදිමත හැදෙන්න නැහැළුද බං
  15. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    අද රෑට අද රෑට ..............................
  16. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    පොස්ට් 48000ක් ගැසූ අවලං ඔටුවාට මගේ ප්‍රමාණය!!!!!!!!!!!!!!!!

    No contents