මටනම් පට්ටම බැංකුව කොමර්ෂල් බැංකුව තමයි, මගේ ගිණුම් තියනවා මහජන බැංකුවේ සම්පත් බැංකුවේ සහ කොමර්ෂල් එකේ,
මහජන බැංකුව පට්ට පජතයි,
එකේ ඉන්න බුරු හැත්ත හිතන් ඉන්නේ අපි උන්ගෙ සල්ලි වලින් ජීවත් වෙනවා කියල
සම්පත් බැංකුව හොඳයි එත් උන්ගේ අවුල තියෙන්නේ අපි පදිංචි ස්ථානයට ලඟම ශාකාවෙන් විතරයි අකවුන්ට්...