අඩෝ උඹල මෙහෙම නිදහසේ පාරේ බැහැල යන්නේ එතුමන්ලා නිසා,
බලපන් පොඩි පහේ සේවයක්ද රට ජාතිය වෙනුවෙන් කරන්නේ ,
අතිගරු ජනාදිපතිතුමාට සහය දක්වන අපේ ගමේ අපේ නායකයින්ව අපහසුතාවයට පත් කරන්න හදපු බොරුවක් මේක,
ඒ ගුරුවරියට වෙන පළාතකට මාරුවක් ඕන වෙලා හිටියේ
බොරුවට ප්රශ්නයක් ඇති කරලා එකෙන් වාසි ගන්න...