මාලේ නිර්මාණ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ තියෙන්නේ මං සර්ලට හදපු කවර් පේජර්ස්.... මේවා හොදද නරකද කියල කියන්න.. ඩිසයින් කලේ මං....


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    kÿka.jpg

    sajit03h.jpg

    sajith 01.jpg
     
    Feb 16, 2010
    265
    34
    0
    මචන් ඔයාගේ ගොඩක් කවර ඩිසයින් කරලා තියෙන්නේ ගැලපෙන්නේ නැතිවිදිහට.....
    දේශපාලන විද්‍යාවට පොඩි එකෙක්ගේ පින්තූරයක් ගැලපෙන්නේ නැහැ... ඒකට දාන්න ඕනේ දේශපාලන චරිතවල පින්තූර...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඒ සර්ල ඉල්ලන දේ දෙන්නත් එපැයි බං.. ඒ ගොල්ලො ඉල්ලන්නේ පුංචි එවුන්ගේ පොටෝ... නැත්නම්
    කෙල්ලෙ තනියෙන් ඉන්න පොටෝ ඕවනෙ.. ඒකයි නැත්තං බං මංලග තියෙනවා ගොඩක් පොලිටිකල් පොටෝස්...