අංක 1 උඹ ආයේ Ex එකත් එක්ක පැටලෙන්න යන එක නවත්තපං නැත්නම් තියෙන ප්රශ්න ඩබල් ත්රිබල් වෙනවා.. කෙළවෙන්නේ උඹට ඒ නිසා ඒකෙන් ඈත්වෙයන්, ඔය වගේ තතත්වයක් ආවම මානසික නිදහස හොයගෙන යන එක සාමාන්යයි, ඒකයි උඹ Ex ට ලංවෙන්න ඇත්තේ ඒත් පුතේ පත්තු උනොත් ඒක උඹටමයි හරහට හිටින්නේ
ජෝක්ස් නෙමෙයි උඹලා දෙන්න අතර...