1. sudumalli2009

    Ebay, Aliexpress order කරපු බඩු ලැබුනද?

    Tracking Number eka ewapan mn kiyannam
  2. sudumalli2009

    Ebay, Aliexpress order කරපු බඩු ලැබුනද?

    තවම ඉස්සර වගේ 100% Flight වැඩ නෑ බං... ඒ නිසා ලංකාවට බඩු එන එකේ පරක්කුවක් තියෙනවා, Transit වලත් ගොඩක් දවස් හිරවෙලා තමයි එන්නේ අනිත් එක USA UK වගේ රටවල් වලින් එන ඒවා කොහොමත් පරක්කුයි ඩිරෙක්ට් Flight නැති නිසා. ලංකාවේ පෝස්ටල් එකත් දැන් ගොඩක් දුරට නොර්මල් විදියටම වැඩ ඒත් පොඩි Delay එකක් තියෙනවා...
  3. sudumalli2009

    ලංකාව සිම්බාබ්වේ වෙන්නෙ නෑ..ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත අර්බුදය විසඳා ගැනීමට ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් සහාය

    නොදන්නකමට අහන්නේ සාමාන්‍යය‍ෙන් අපි බැංකුවෙන් ණයක් ගද්දී අපි ණය නොගෙව්වොත් කියලා බැංකුවට අලාභයක් නොවෙන්න එක්කෝ අපේ දේපලක් ඇපයට තියාගන්නවා නැත්නම් පුද්ගල ඇප ගන්නවා, එතකොට රටක් විදියට අපි ණය ගද්දි මොනවද ඇප වෙන්නේ ? :unsure: නොගෙව්වොත් මොකද වෙන්නේ ? :nerd::nerd:
  4. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    Aliexpress ගෙන්නන් බෑ බං :no: දැන් පට්ට Shipping Cost එකක් යන්නේ :angry: ඒ නිසා ලංකාවෙන් තමා ගන්න වෙන්නේ එහෙම උනොත් 16000 - 17000 වගේ වෙනවා මෙහේ :baffled: Global Version ද Chinese Version ද කියන එක Box එකේ Mention කරලා තියෙනවද බං ? :nerd:
  5. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    අඩේ තෑන්ක්ස් කිව්වා ඔක්කෝටම Advice වලට :love2: MI box S එකකටම යනවා එහෙනම්... :yes::cool: ගන්න Recommend කරන්න පුළුවන් Place මොනව ද මචන්ලා ? :nerd: උඹලා ගත්ත Place එහෙම :) මේ මොකක්ද මේ බං ?:confused: TV box එකක් ද ? Gaming Console ? :unsure: ලංකාවේ තිබේ ද ? :nerd: (y)
  6. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    එහෙම නෙමෙයි බං ටිවී බොක්ස් එකක් නම් movie එක තියෙන USB එක ටිවී බොක්ස් එකට ගහලා mx player වගේ එකකින් Play කරන්න පුළුවන්නේ, tv stick එකක් පාවිච්චි කරද්දි movie එක තියෙන USB එක ගහන්න වෙන්නේ ටිවී එකේ තියෙන වෙන USB Port එකකටනේ එතකොට එකේ තියෙන Movie එක mx player හරහා play කරන්න පුළුවන් වෙයිද කියලයි...
  7. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    ඒක තමා මචං හරියටම දැන ගන්න ඕන මොකද tv boxට වගේ tv stick ඒකට USB එකක් ගහන්න බෑනේ
  8. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    මං රිවීව් බැලුව බං ඒත් ඒවගෙන් මගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න බැරි උනා ? Anyway thanx මචං
  9. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    අඩේ මේ ගැන දන්න කියන එකෙක් නැද්ද බං ? :(:( බම්ප් කරපු සෙට් තෑම්ක්ස් හොදේ ? :love2:
  10. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    මචන්ලා මම MI tv Stick එකක් ගන්න කියලා බැලුවේ මට දැන ගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා, මේ ගැන දන්න අයගෙන් පැහැදිලි කිරීමක් ඕන 1. tv stick එක පාවිව්වි කරලා ටිවී එකට ගහලා තියනෙ USB Drive එකක තියෙන Movie එකක් සිංහල සබ් (.srt) එක්ක බලන්න පුළුවන්ද ? Tv stick එකට Install කරපු Video player එකකින් හරි ...
  11. sudumalli2009

    Questions Peo Tv Line with Youtube

    Smart tv ekakinda bn ?
  12. sudumalli2009

    Questions Peo Tv Line with Youtube

    එහෙම බෑ
  13. sudumalli2009

    'හරක් කටා' ගේ දකුණු අත වූ 'කොකු චමින්ද' අත්අඩංගුවට

    මේ උගේ දකුණු අත නම් කෝ උගේ වම් අත, දකුණු කකුළ, වම් කකුළ, කට, නහය, වකුගඩු, අක්මාව, අහවල් එක ඒවා කෝ ? :unsure: උන් තවම අල්ලගෙන නැද්ද ?
  14. sudumalli2009

    Sri Lanka vs England

    👋
  15. sudumalli2009

    GYM බඩු ටිකක් ගන්න ඕන

    මේ අයිටම් ටික මේ ගානට නම් ශේප් වගේ
  16. sudumalli2009

    තැපෑල වැඩ කරන්නෙ නැත්තෙ ඇයි බං?

    දැනට තැපැල් කාර්යාල විවෘත කරල තියෙන්නේ සායනික බෙහෙත් බෙදීමේ කටයුතු වලට, EMS, Speed Post, COD, ඩිලිවරි වලට සහ විශ්‍රාම වැටුප්, මහජනාධාර, ගොවි විශ්‍රාම වැටුප් වගේ ගෙවීම් කටයුතු වලට විතරයි සාමාන්‍ය ලිපි සහ රෙජිස්ටර් ලිපි වල බෙදීමේ ප්‍රමාදයක් තියෙනවා මේ තත්වයත් එක්ක මම දන්න තරමින් දෛනිකව ගමේ ගෙයින්...
  17. sudumalli2009

    Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු

    මගෙත් එහෙමයි නැද්ද විසදුමක් ?
  18. sudumalli2009

    සංචරණ සීමා 21 #breaking

    දැං ගොඩක් මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්නේ... පව්, පුළුවන් එකා කොහොම හරි හම්බ කරගන්නවා බැරි එකාට ඇත්තෙම නෑ
  19. sudumalli2009

    සංචරණ සීමා තුළ කරගෙන යාමට අවසර ඇති හා අවසර නොමැති සේවා මෙන්න

    පිස්සු බං, ප්‍රායෝගික නෑ ඕයි මේ කියන කතා, මිනිස්සුනට පාරටවත් බහින්න තහනම් ලූ ඒත් පොල පවත්වන්න පුළුවන්ලු, බඩු ගන්න එන්නෙ කවුද බං එතකොට පොළේ කැරකෙන බල්ලෝ පූසොද ?

    No contents