1. sudumalli2009

    සංචරණ සීමා තුළ කරගෙන යාමට අවසර ඇති හා අවසර නොමැති සේවා මෙන්න

    අපේ වැඩ කරන එවුන් ගානට බඩු සප්ලයි කර ගන්නවා බං... වැඩට එන උන් පොලිස් පාස් හදාගෙන තිබුනා
  2. sudumalli2009

    සංචරණ සීමා තුළ කරගෙන යාමට අවසර ඇති හා අවසර නොමැති සේවා මෙන්න

    පිස්සුද බං මේ මං හදන්නේ, සේරම හාර්ඩ්වෙයාර්ස් ඇරලා බං මොනම විදියකින් හරි ( පිටි පස්සේ දොරෙන් හරි බඩු දෙනව ) ශෝප් ඇතුලේ කට්ටිය ඉන්නවා, මගේ ගෙදර තීන්ත ගෑවේ, කර්ටන්ස් දැම්මේ, මේ දවස් වලම තමයි, දැන් පැන්ට්‍රි ගහනව
  3. sudumalli2009

    ඵන පොට හොඳ නෑ..අන්න නැවේ තෙල් කාන්දුවක්ලු..

    ඉක්මනට තව පාටියක් සෙට් කරපං හොඳ කෑල්ලක් අල්ලා.. ඊට පස්සේ උන් ටික නිරෝධායනයට යවන සීන් එකක් හදපං වෑඩේ ගොඩ එතකොට ඕක අමතකයි ඒක තමා මතෘකාව
  4. sudumalli2009

    Pattama Love Story Movies

    me set eke Violence nm nathi tharam machan
  5. sudumalli2009

    යාල්දේවී මෙහෙයුම

    bump patta video tika army eke dial ekakda bn hadala thiyenne
  6. sudumalli2009

    සීනි අම්මෙක්

    බම්ප්
  7. sudumalli2009

    "කලාපොකුර"

    අත්‍යවශ සේවා නේහ් ඒක තමයි බං මුං ලොකු ලොකු අතුවලට අත්‍යවශය සේවා සපයන් උන්නේ.. ඒකයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ ------ Post added on 1621109260
  8. sudumalli2009

    එලකිරි වැසියෝ මොනාද මේ වෙලාවේ කරන්නෙ

    මෙහෙත් එහෙමයි බං පහුගිය දවස් ටිකේ නිදහසේ හිටියා, දැන් වැස්සත් පට්ට විදියට මදුරුවෝ :angry:
  9. sudumalli2009

    මොප් එකක් ගැන

    ගාන ?
  10. sudumalli2009

    ඔන්ලයින් වීඩියෝ පන්

    පන් තමයි
  11. sudumalli2009

    තැපැල් වැඩද බන්?

    RMV වැඩ කරන්න එපැයි බං ඒක එන්නත්
  12. sudumalli2009

    ගෙවල් හදන අයට inside information එකක්!

    ඒකේ දෙකක් ගාන්න තියෙනවනේ බං පේනට් එකයි සීලර් එකක් වගේ එකකුයි
  13. sudumalli2009

    තැපැල් වැඩද බන්?

    වැඩ ඒත් පරක්කුවක් තියෙනවා ගොඩක් පොස්ට් ඔෆිස් වහන්න උන නිසා..
  14. sudumalli2009

    ගෙවල් හදන අයට inside information එකක්!

    ඔව් බං මට ගොඩක් අය රෙකමන්ඩ් කලෙත් ඩියුලක්ස් එක.. හැබැයි එලියේ බිත්ති වලට ගත්තේ වැප් එකේ බ්‍රිලියන්ට් වයිට් එක තෙමෙන බිත්ති නිසා

    No contents