TRC Approval එක ඕන බං, :yes: ගොඩක් වේලාවට Item Value එකෙන් 10% Tax ගහනවා customs එකෙන්, :growl: උන් උඹ ඉස්සරහා පැකේජ් එක Open කරලා ෆෝන් එකක් නිසා උන්ගේ ලෙටර් එකක් දෙනවා ඒක TRC එකට දීලා Approval එක අරන් එන්න කියලා දවස් 2ක් 3ක් යන වැඩක් මේ දවස් වල නම් තවත් කල් යනවා ඇති. :rolleyes: customs Officer...