මුස්ලිම් අන්තවාදයක් මේ රටේ වැඩකරනවා කියන එක හොඳටම පැහැදිලියි නෙ මචන්. ඊලඟට කරන්න ඕන ඒක නැති කරල දාන්න අවශ්‍ය වැඩ පිළිවෙල කරගෙන යන එක. අන්තවාදේ ඇති කරපු එවුන්ව හොයලා උන්ට අච්චු කරනකල් ඕක මුල් ඇදපු පිළිකාව වගේ තියෙයි.
ඒ මොනව කරන්නත් රටේ රජය කෙලින් ඉන්න ඕන. ලෝකෙ අනිත් රටවල එවුන්ටනේ මේකෙ වෙන හැම...