1. Lewke

    ගෝඨා බල සේනා?

    උඹලා හොඳ ට දන්න එවුන්නේ. ඔය දෙන ටෝක වගේම වැඩත් කරලා පෙන්නපන්. එතකොට අපිත් සපෝට් එකක් දෙන්නම් ලොකුවට දැනුම් තේරුම් තියෙන උඹලා වගේ එවුන් මේ ෆෝරම් වල නෙවෙයි බන් පාර්ලිමෙන්තුවෙ ඉන්න තිබ්බෙ. හිටියනම් ඇමරිකාවෙ කකුල්දෙක ලවකාලා, එහෙයි සර් කියල ඉන්න තිබුනෙ නැතෑ $ ටිකක් එහෙම සාක්කුවෙ දාගෙන. ඒක නැති...
  2. Lewke

    ගෝඨා බල සේනා?

    දෙමළ මිනිස්සු නෙවෙයි බන් පැරදුනේ, ත්‍රස්තවාදී, බලලෝභී, මත්ද්‍රව්‍ය ජාවාරම්කාර, තුවක්කු ජාවාරම්කාර, බිස්නස් එක පැරදුනේ උතුරෙදි. උඹලා මෙතන නිකන් කෑ ගහනවා විතරයි, ගිහින් බලපන් උතුරෙ ආමි කෑම්ප් වටේ ගෙවල් අටවගෙන ඉන්න දුප්පත් දෙමළ මිනිස්සු ගැන. ඔය උතුරෙ දෙමළ මිනිස්සු නියෝජනය කරනවා කියල කෑ ගහන එක...
  3. Lewke

    ගෝඨා බල සේනා?

    ත්‍රස්තවාදීන් මානව හිමිකම් කඩන කොට උන්ට කිරිපොවපු එවුන් දැන් අපේ රටට ඇඟිල්ල දික් කරන්න එන එක උඹට හරි වුනාට අපිට හරි නෑ. උන්ගේ වාසියට උන් කැස්සට උඹලා කිහින්නෙ $ හිඟමනටද?
  4. Lewke

    ගෝඨා බල සේනා?

    ඕක වෙනවා නම් හොඳයි මචන්. බලේට එන කාගෙන්වත් ඔය ටික වෙන්නෙ නෑ. ලස්සන හීනයක් බල බල ඉන්නවට වඩා, යථාර්තෙට මූන දෙමු. හරි විදිහ ඕක තමා. වෙන්නෙ නැත්ට්නම්, පුළුවන් විදිහකට මේ රට ගොඩගන්න බලමු.
  5. Lewke

    වැඩ ඇල්ලුවා (New business)

    පට්ටයි මචන්. උඹට ජය! You must spread some Reputation around before giving it to nvhcc89 again.
  6. Lewke

    ගෝඨා බල සේනා?

    ඇමරිකාවෙන් ගේම ඉල්ලන්න පිසුද බන්z? එහෙම කියලා ඇමරිකාව කියන කියන විදිහට මේ රට කරන්න බෑනෙ. උන් අපිට ආදරේට නෙවෙයි යකෝ කරන දෙයක් කරන්න කියන්නෙ. උන් කට ඇරියොත් උන්ගෙ වාසියට. උන්ගේ වැඩෙ කෙරෙනකම් කිරි පොවලා ඊට පස්සෙ ඇරලා දානවා (උදාහරන: තලේබාන්, ඉරාකය ). උඹලා ඇපරිකාවට කඩේ යන එක නවත්තලා තමන්ගෙ රට...
  7. Lewke

    කනවද...... නැත්තන් බලනවද........ ?

    හම්බෝ අක්කගේ පොඩි හොල්මන් වලට කවන්න දෙන ගේම දැක්කම මට ලමයි හදන්න එපා කියල හිතෙන්නෙ. :eek: ලමයි හදන්න ඉස්සෙල්ල කෙල්ලෙක් හොයගන්නත් එපැයි.:nerd:
  8. Lewke

    සිල්සමාදන් විය යුත්තේ කෙසේද?

    සිල්සමාදන් විය යුත්තේ කෙසේද? සිල්සමාදන් විය යුත්තේ කෙසේද? පංචශීලය අෂ්ටාංග ශීලය, නවාංග උපෝසථ ශීලය ,පබ්බජ්ජා ශීලය, උපසම්පදා ශීලය වශයෙන් ශීලය බෙදා වෙන් කර තිබෙන්නේ සිල් සමාදන් වන අයගේ පහසුව පිණිසය. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීත් ඇතැම් ආගම් හා දර්ශන යන්හි සීලය අඩංගු වුවත් එම සිල් සමාදන්...
  9. Lewke

    Sinduwen Sinduwa

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අ
  10. Lewke

    අපේ සංගා ගැන ඉන්දියන් උන් කියන කතා

    සoගා බම්ප් +රෙප් :yes:
  11. Lewke

    කනවද...... නැත්තන් බලනවද........ ?

    නියමයි. පුන්චි බබාලට කෑම කවන්න කියාපු වැඩක්. ලොකු අක්කගේ දෝනිට කෑම කවන්න දෙන ගේමක්... හම්බෝ පොඩි බබාලගේ හර්තාල් එක්ක හැරෙනවා බොරු. TFS.
  12. Lewke

    ගෝඨා බල සේනා?

    සන්සන්දනේ කලේ නෑ බන්, මම අහන්නේ උන් ඔය මානව හිමිකම් කඩද්දි, දැන් කෑ ගහන උන් කොහෙද හිටියෙ කියල ඇහැව්වෙ. මානව හිමිකම් මතක් වුනේ දැන්ද?
  13. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    හැකරයාගේ පියාණන්ගේ තත්වය කෙසේද මිතුරනි?
  14. Lewke

    හම්බයන්

    BUMP ...BUMP .......BUMP
  15. Lewke

    ජ‍පුර සිසුන්ට සමාව!

    ජ‍පුර සිසුන්ට සමාව! ජ‍පුර සිසුන්ට සමාව! ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනය විරෝධීව හැසිරීම හේතුවෙන් දඬුවම් ලැබු සියලු සිසුන්ට සමාව ලබාදීමට විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව අදාළ සියලු සිසුන්ට කුමන ආකාරයක හෝ කොන්දේසියක් පැනවීමකින් තොරව පන්ති තහනම් කිරීම් ඇතුළු සියලු...
  16. Lewke

    අායුබෝවන්!!!

    Welcome to EK!
  17. Lewke

    දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති

    දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති ලංකාවට පැමිණෙයි දකුණු අප්‍රිකාණු උප ජනාධිපති සිරිල් රමෆෝසා මහතා අද(07) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා මහතා විසින් ශ්‍රි ලංකාව සම්බන්ධ විශේෂ නියෝජිතයා ලෙස සිරිල් රමෆෝසා මහතා නම් කෙරුණි. ඒ අනුව...

    No contents