1. Barry Allen

    SLT වැඩ කරනවද උබලගේ ?

    දැන් නම් ටිකක් හරි වගේ...ත්‍රෙඩ් එක දාලා බැන්න ගමන් ටිකක් හරි ගියා :nerd::D
  2. Barry Allen

    My Only Goal For 2017

    අයි උබට negative review එකක් ආවද? :(
  3. Barry Allen

    SLT වැඩ කරනවද උබලගේ ?

    එකනේ බන්..මාර කරුමයක්..මුන් free unlimited data දෙන්න ගිහින් තිබ්බ ටිකත් නැති කර ගන්න හදන්නේ :dull:
  4. Barry Allen

    My Only Goal For 2017

    එල එල..අයිත ටැක්ස් වැඩි වෙන එකක් බන්...මහන්සි වෙලා කරොත් ඔය උබ කරන එකෙක් හෙන අදායමක් නම් එනවා December කොහොමත් upwork එකේ වැඩ අඩුයි බන්..දැන් අයිමත් :D
  5. Barry Allen

    SLT වැඩ කරනවද උබලගේ ?

    මොනවා කරන්නද.,මන් උන්ගේ ජාතිය ඇමතුවා :P:P
  6. Barry Allen

    SLT වැඩ කරනවද උබලගේ ?

    :nerd::nerd: යකෝ 7 KM විතර ඉස්සරහට ගිහින්නේ :P ගුගල් map එක දාගෙන වරෙන් අනිත් දවසේ :D
  7. Barry Allen

    SLT වැඩ කරනවද උබලගේ ?

    කැස්බෑව :dull: මට දැන් රවුරටේ පොලවේ ගහන් හිතිලා තියෙන්නේ බන්..උපරිම විනාඩි 02යි :growl: මොන අමනයද දන්නේ නැහැ ඔය unlimited තීරණේ ගත්තේ...සුවර් මුන්ගේ server Overload වෙලා ඊයේ කට්ටිය බාපු විදියට :nerd:
  8. Barry Allen

    SLT වැඩ කරනවද උබලගේ ?

    අයිමත් dis connect උනා..මේ මොන කරුමයක්ද :(:(
  9. Barry Allen

    SLT වැඩ කරනවද උබලගේ ?

    SLT වැඩ කරනවද උබලගේ ? අද දවසට 30 පාරක් විතර disconnect උනා :growl: ඒ මදිවට page එකකට ගියාම Page එක refresh වේවි තියෙනවා :dull: කලින් 17mbps තිබ්බ ලයින් එකේ දැන් පෙන්නන්නේ 12mbps.. :frown: Speedtest එකවත් ගන්නවත් බැහැ upload rate එක එන්නේ නැතුව මීටරේ කැරකි තියෙනවා :no: ඉතියෝපියාවෙන් ආපු...
  10. Barry Allen

    හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

    ඔබටත් සුභ නව වසරක්.. PDF 03ම ගත්තා :D තැන්කු වේවා :yes: දැන් ad sense වැඩක් නැත්ද මචන්?ගෙවන ගැන අඩුද? :confused:
  11. Barry Allen

    SLT උන්ට internet එක එක දවසයි

    මොනවා ගන්නද බන්..මාසෙට BR rip දෙකක් ගන්නවා රෑට දෙන එකෙක්..ඒ ඇරෙන්න වෙන මොනවා කරන්නද? :nerd: දවල්ට දෙන 30 හෙන අරිපිරිමැස්සෙන් පාවීච්චි කරනවා :( එකෙන් නම් ඉතුරු වෙන්නෙම නැති තරම්.. 30 නැතුව 40/20 දෙනවා නම් වටිනවා බන්..TV series බලන්න හෙන ගේමක් දෙන්න වෙනවා..මන් උදේ 7.30 වගේ දානවා arrow,flash...
  12. Barry Allen

    SLT උන්ට internet එක එක දවසයි

    :yes::yes: මගේ හැමදාම ඔය 30න් 20ක් වගේ ඉතුරුයි..ඔය උදේ 7-8 දාන ටිකෙන් තමා 30 10 GB හරි යන්නේ :dull:
  13. Barry Allen

    හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

    එකේ හොද ලින්ක් එකක් දීපන්කො..මන් බලමු ගොඩක් ඒවා low rating තිබ්බේ..අරගෙන වැඩක් ගන්න පුළුවන් එකක් ඕන ;)
  14. Barry Allen

    හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

    bump.... ඔෆර් එක ඉවර වෙන්න කලින් කියපල්ලකෝ..තාම 1Mb එනවා
  15. Barry Allen

    හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

    :( Affiliate marketing ගැන දන්නවද මචන්?Affiliate marketing and SEO තමා 2017 ඉගෙන ගණන් හිතුවේ :D
  16. Barry Allen

    හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

    එකනේ බන්,එකෙක්වත් දන්නේ නැද්ද?:dull::dull:
  17. Barry Allen

    හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

    හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න අද හැමෝම තරගෙට බාන නිසා සහ 2017 SEO ඉගෙන ගැනීමට ආසාවක් තියෙන නිසා හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න..අදම බාන්න බැරි උනත් කමක් නැහැ...හැමදාම මාසෙට 20GB විතර ඉතුරු වෙනවා :dull:
  18. Barry Allen

    VIRAJ PATHIRANA EMONEY හෙළුව exposed

    ඔය ත්‍රෙඩ් එකේම බලපන්..තොගේ book ගැන මිනිස්සු කි දෙනෙක් හොද කියලා තියෙනවද :rofl::rofl:

    No contents