Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
එපා වෙලා කට්ටියට..දැන් thread එකට එන අයත් ගොඩක් අඩු වෙලා :shocked::shocked: :(:(
Barry Allen
Post #840
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
මැතිස් පිස්සුවෙන් වගේ review දානවා
Barry Allen
Post #837
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
අපේ bowlers දැන් මහන්සි..ඒ නිසා තව අපිට අවාසි..මුන් මුල් ලකුණු 100 shape එකේ ගහලා ඊලග 150 වේගෙන් ගහලා හෙටම දෙවි
Barry Allen
Post #834
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
මන් කිව්වේ බන් උන් target එක 550 විතර දෙනවා කියලා :growl::(:sorry:
Barry Allen
Post #826
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
වෙන රටවල අලුතින් එන උන් :( එකට අපේ :lol:
Barry Allen
Post #821
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
අන්න 07යි :growl:
Barry Allen
Post #814
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
ඔය Faf කරයා හෙන වසවර්තියා..උ දෙන එකක් නැහැ..550 විතර target එකක් දුන්නම අපේ උන් එතනම එන්නේ පරදී කියලා හිතලනේ ;)
Barry Allen
Post #802
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
දැන් මොනා believe කරන්නද?උන් 550 වගේ target එකක් දෙවි...අපි උපරිම 300 ක් ගහවි :(:sorry:
Barry Allen
Post #796
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
:growl::growl: මුන් සේරම එනවට වඩා වේගෙන් යනවනේ :lol:
Barry Allen
Post #793
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
උබ මහන්සි වෙලා ත්‍රෙඩ් එක දාලා පව්..අපි පව් පොඩ්ඩක් හරි espncricinfo එකෙන් match එකේ score බලනවට :(
Barry Allen
Post #790
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
අද තරංග 100ක් ගහනවලු :D පොඩි upset එකකට තියෙන්නේ,තාම බොලේ අලුත් :(
Barry Allen
Post #785
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
මන් දැක්කා බන් මු ඔන්ලයින් ඉන්නවා..thread එකට එන්න බැරුව හිටියේ උගේ මෝඩ ජෝඩුව අවුට් නිසා.. දැම්මා වැරැද්දක් එක්ක පොස්ට් එකක්..මෙන්න බුවා දුවන් අවා :lol::lol:
Barry Allen
Post #782
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
හරි ඔය ආවේ,මන් ඕක දැම්මේ උබටම තමා :D:D දන්නවනේ උබ ඔකේ වැරැද්ද අල්ලනවා කියලා :cool: දැන් ඕක අල්ලන් අද දවසම ගැට ගහපන් ;)
Barry Allen
Post #776
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
Brave your self,ඕකෙන් දෙන්නගේ ගොටු comment coming soon :lol:;)
Barry Allen
Post #772
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
අනේ මන්දා බන් උන් දෙන්නා හැදෙන්නේ නැහැ..ආව වෙලේ ඉදන් කොට කොට ඉදලා යනවා..එක්කෝ කොට කොට ඉදලා බෝල් කරන උන්ට එපා උනාම ගහපන්කෝ :growl::growl: මුන් දෙන්නා too much defensive..එකෙන් වෙන්නේ බෝල් කරන එකාගේ length එක හොදට හැදෙනවා :sorry: අනික එක ලග quick wicket දෙකක් ගියොත් ලකුණු නැහැ score board :eek...
Barry Allen
Post #767
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]
අන්න අනිත් එකත් ගියා..එකනේ මන් හැමදාම කියන්නේ ඔය මෝඩ ජෝඩුව ඉන්නකම් ලංකාවේ ටෙස්ට් හැදෙන්නේ නැහැ.. මුන් මැච් 10කත සැරයක් එකක් ගහලා අයිමත් මැච් 10ක් fail :lol::lol:
Barry Allen
Post #762
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
ඉෂාරට බැනපන් !!
මේ කිනම් හරුපයක්ද?
Barry Allen
Post #2
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
My Only Goal For 2017
ඊයේ දවසෙම නෙට් වැඩ කලේ නැහැ බන්..අදනම් ටිකක් හොදයි..අද skype call එකක් ගන්නම් :)
Barry Allen
Post #94
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
My Only Goal For 2017
මටත් ඔය සේත්ම තමා බන්..coding ඇරෙන්න වෙන කරන එක දෙයක් හරි යන්නේ නැනේ :dull::dull: සැමදා අනුන්ට වැඩ කරලා තමා වෙන්නේ :(
Barry Allen
Post #88
Jan 3, 2017
Forum:
ElaKiri Talk!
SLT වැඩ කරනවද උබලගේ ?
මන් මුකුත්ම බැවේ නැහැ මචන්.. මගේ 20GB monthly ඉතුරු වෙනවා..ඒ නිසා එහෙම බාන්න තරම් ලොකු අවශ්‍යතාවයක් නැහැ.. :no: මාත් ඊයේ ටෙස්ට් කරන්න එකක් දැම්මා දවල්,හෙමින් ආවේ cancel කරා :D
Barry Allen
Post #19
Jan 2, 2017
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom