සරත් බහුබූත ෆෙඩරල් ක්‍රමය පිලිනොගන්න එක නම් ලොකු දෙයක්, බලමු TNA එක, මනෝ ගනේශන්ල කාට සහය දෙයිද කියල, සරත්ටත් යම්තාක් දුරකට ජාතිවාදී ලේබල් එක වැදිල තියෙනව, ඉතින් මනෝ, දෙමල ජාතික සන්දානය සමහරවිට මහින්දට හේත්තු වෙයි,
මම චන්දය දෙන්න කාටද කියල තාම තීරනය කරල නැහැ, ඒක TNA, මනෝ, හකීම්ලගේ ඉදිරිකාලයේ...