1. crazybuddy

    මට කලකිරුනා බං.. මට ත්‍රේඩ් දාලා නාහෙන් අඩලා යන්න පුරුද්දක් නැහැ.. ඒකයි එහෙම නොකලේ.. මට හිතුනෙ...

    මට කලකිරුනා බං.. මට ත්‍රේඩ් දාලා නාහෙන් අඩලා යන්න පුරුද්දක් නැහැ.. ඒකයි එහෙම නොකලේ.. මට හිතුනෙ මේකෙ උන්ට මගෙන් වැඩක් නෑ කියලා.. ඒ කාලෙ මාව එපා වෙච්ච සීන් එකක් තිබ්බ කට්ටියට.. අර පොන්නය කරපු වැඩ නිසා.. අන්තිමේ උෟ කවුද කියල කට්ටිය දැනගත්තම තමා ඇත්ත තේරුම් ගත්තෙ..
  2. crazybuddy

    අඩෝ වේසි තෝ මැරි කරන්න යනව කියල ආරංචියක් ආවා.. පිස්සුද තොට දැන්ම මැරි කරන්නෙ..

    අඩෝ වේසි තෝ මැරි කරන්න යනව කියල ආරංචියක් ආවා.. පිස්සුද තොට දැන්ම මැරි කරන්නෙ..
  3. crazybuddy

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    අමාරුවෙයි ඉතිං රෙප් කපලා රතු කරන්න හිතන් ඉන්නවා නම්..:lol:
  4. crazybuddy

    Hard Talk with crazybuddy

    :love:
  5. crazybuddy

    Hard Talk with crazybuddy

    අඩෝ.. :D නෑ බං.. මගේ හාඩ් එකට කෙලවුනා.. හිටපං ගෙදර ගියපු වෙලාවක බලන්නං.. :yes::yes: :lol: පල පල ඩෝ යන්න.. තෝ අපි ඉදපු කාලෙත් සද්ද වහල හිටියෙ.. VM එකක් දැම්මත් රිප්ලයි කලේ නැහැ..
  6. crazybuddy

    Hard Talk with crazybuddy

    තෑන්ක්ස් මචං.. හෙට උදේ හොයන්නං මචෝ..:yes: නම් ලියල නෑ බං CD වල දදා බලන්න ඕනා..:( :D :yes: :eek: තෑන්ක්ස් අක්කෙ..
  7. crazybuddy

    තොට මං ඉස්සර කිව්වනේ සීන් එක..

    තොට මං ඉස්සර කිව්වනේ සීන් එක..
  8. crazybuddy

    Hard Talk with crazybuddy

    තෑන්ක්ස් මචං..:love: එනවා එනවා මචං..
  9. crazybuddy

    Hard Talk with crazybuddy

    :D තාම කොයිද බං.. ගෑස්ට්‍රයිටීස් තියේ ටිකක්..:sorry: ආයි ඉදල හිටල බොන්න පුරුදු වෙලා බං..:( එල මචෝ.. :love:
  10. crazybuddy

    පාරෙ බඩු විතරද වේසියෙ ඉන්නෙ.. තුන් නොදකිං.. අන්න ඒකනේ අපි කොමල පාන්නෙ නැත්තෙ.. ගානට ඉන්නෙ.. :lol:

    පාරෙ බඩු විතරද වේසියෙ ඉන්නෙ.. තුන් නොදකිං.. අන්න ඒකනේ අපි කොමල පාන්නෙ නැත්තෙ.. ගානට ඉන්නෙ.. :lol:
  11. crazybuddy

    අනේ උඹගෙ කෙබ්බ..

    අනේ උඹගෙ කෙබ්බ..
  12. crazybuddy

    අඩේ සැසා අයියා.. බොලා දැන් බැදලා නාකි වෙලා නේහ්..

    අඩේ සැසා අයියා.. බොලා දැන් බැදලා නාකි වෙලා නේහ්..
  13. crazybuddy

    තව අවුරුද්දක් විතර ඉවසහං.. :eek:

    තව අවුරුද්දක් විතර ඉවසහං.. :eek:
  14. crazybuddy

    ඒ බං උට්ටො.. මට දැන් මතක් උනේ.. ඒ අක්කට ලොකු දුවලත් ඉන්නවා.. අයියෝ තෝ විලි ලැජ්ජයිනේ.. මේවයෙන්...

    ඒ බං උට්ටො.. මට දැන් මතක් උනේ.. ඒ අක්කට ලොකු දුවලත් ඉන්නවා.. අයියෝ තෝ විලි ලැජ්ජයිනේ.. මේවයෙන් කෙල්ලො හොයන්න එපා ඕයි.. පාරට බැහැලා ලයින් එකක් දාගනිං..
  15. crazybuddy

    ලංකාවට ආවෙ නැද්ද උඹ තාම..?

    ලංකාවට ආවෙ නැද්ද උඹ තාම..?
  16. crazybuddy

    කෝ බං නැහැනේ පිංතූරයක්.. ඒ වේසිත් ගාල්ලෙම තමා මතක විදියට.. පොර හොද එකෙක් තමා බං.. ඌ අයියටත් පට්ට...

    කෝ බං නැහැනේ පිංතූරයක්.. ඒ වේසිත් ගාල්ලෙම තමා මතක විදියට.. පොර හොද එකෙක් තමා බං.. ඌ අයියටත් පට්ට ආදරෙයි.. එහෙම සහෝදර බැදීම් අඩුයි අදකාලෙ.. ආශ්මි අක්කා බැදපු කෙනෙක්ද කොයිද බං මට මතක විදියට.. තිහකට වඩා වැඩියිද කොයිද වයසත්.. තෝත් මාර අයටනේ වේසියෙ ලව් කරන්න යන්නෙ..
  17. crazybuddy

    ඔය උඹට පහළ VM දාපු එකානේ.. මට අද PM එවලා තිබ්බා ඌත්.. දවල් හිටිය බුවා.. මැසේජ් එකට රිප්ලයි කරල...

    ඔය උඹට පහළ VM දාපු එකානේ.. මට අද PM එවලා තිබ්බා ඌත්.. දවල් හිටිය බුවා.. මැසේජ් එකට රිප්ලයි කරල ගිහින් තිබ්බෙ.. :yes: ඌගෙ අයියටද කාටද ලව් කේස් එකක් උනා මතකයි මට.. පොර පොඩි එකෙක්නේ බං.. මොන කසාදද.. යකෝ විසි හයක් හතක් වෙන අපි තාම කෙල්ලො හිටියට බදින්න හිතලවත් නෑ.. :lol: සල්ලි තියේ නම් ඉතිං ඕක ගානක්...
  18. crazybuddy

    උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

    උඹ සබ්ජෙක්ට්කාරයෙක් වෙන්න ඇති ඒ කාලෙ..:yes:
  19. crazybuddy

    උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

    මට මතක නෑ ඕයි.. :sorry:
  20. crazybuddy

    Exclusive For Elakirians..

    අඩෝ පට්ට නූලක්නේ..:love: නරලොව හොල්මන් ෆිල්ම් එක තියේ නම් දියන්කො සිංහලයො..:yes:

    No contents