1. crazybuddy

    Hard Talk with crazybuddy

    එල එල බං.. :lol::lol::lol: ඔව් දැන් මොකෙක් හරි එකෙක් මැද්දට පැනල විනාස කරල දානවා.. අනික පරන උන් එන්නෙත් නැහැ ත්‍රේඩ් එකක් දැම්මත්..:( තෑන්ක්ස් බං.. දන්නෑ.. කියහංකො..:( කමක් නැතිව ඇති බං.. මගේ ෆිල්ම් එහෙමත් දාන් ඉන්නෙ ඒකෙ.. බලනකොට බලන්නෙත් ඒකෙම තියන්.. හැබැයි එක දිගටම ගහල නෑ..
  2. crazybuddy

    APPACHCHI - Aluth sinduvak thatha venuven

    ලස්සනයි මචං..
  3. crazybuddy

    sanuka

  4. crazybuddy

    කම්පියුටර් හෙල්ප්

    වැඩි හොද කලාම කෙලවෙනවා..:lol: කුනු වැදිලා චාටර් වෙලා තියෙද්දි කිසි අවුලක් නෑ බබා වගේ වැඩ..:nerd: VGA ස්ලොට් එකේ ඩස්ට් එක හිර වෙලා ඇති බං..:yes:
  5. crazybuddy

    උදව්වක් කරන්න පුළුවන් අය කරන්න

    ඕක මොකක්ද බං.. නිවුස් වලට පෙන්නුවා අර බිල්ඩින් එක යට වෙලා මැරිච්ච කොල්ලගෙ දරු පවුල අනාතයි.. මරණෙ වැඩවත් කරන්න සල්ලි නෑලු.. ඒ කෙල්ලට පොඩි දරුවො තුන්දෙනෙක් ඉන්නෙ.. රස්සාවක්වත් කරන්න විදියක් නෑ..:(
  6. crazybuddy

    උට්ටො මේකෙ චීත්තයක්.. චීත්තයක් කිව්වෙ කරුමෙට පිරිමි ආත්මෙක උපන් චීත්තයක්.. උඹ දන්නව ඇතිනේ කවුද...

    උට්ටො මේකෙ චීත්තයක්.. චීත්තයක් කිව්වෙ කරුමෙට පිරිමි ආත්මෙක උපන් චීත්තයක්.. උඹ දන්නව ඇතිනේ කවුද කියලා..
  7. crazybuddy

    Hard Talk with crazybuddy

    :growl::growl::growl:
  8. crazybuddy

    Hard Talk with crazybuddy

    :D:D:D :lol::lol::lol: ඔව් ඔව් එකා එකා එනවා.. :love: :love: :love:
  9. crazybuddy

    Hard Talk with crazybuddy

    දැන් ඉන්නව බං..:yes: :D:D:D :lol::lol::lol: උඹ ආපු මුල් දවස්වල කේස් වගයක් දාගත්ත වගේ මතකය්.. ජේසන් මං කියලනේ අර චීත්ත බුවාලා හිතන්නෙ..:lol:
  10. crazybuddy

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    පොත් කියවල ඉවර වෙලා මේක අහපල්ලා.. :yes: 0ZvoEce3y0I
  11. crazybuddy

    ඔව් දැන් පුලු පුලුවන් වෙලාවට එනවා බං.. චීත්ත කෑලි නිසා මට කලකිරුනේ.. වැරැද්දක් උනා නම් කතා කරලා...

    ඔව් දැන් පුලු පුලුවන් වෙලාවට එනවා බං.. චීත්ත කෑලි නිසා මට කලකිරුනේ.. වැරැද්දක් උනා නම් කතා කරලා විසදගන්න ඕන.. එතකොට සමාව හරි අරන් ඉවරයක් කරන්න බැරියෑ.. මුන් එහෙම නෙමේ වේස ගෑනු වගේ පස්සෙන් පන්න පන්න පලිගන්නවා..
  12. crazybuddy

    එල එල මචෝ..

    එල එල මචෝ..
  13. crazybuddy

    Justin Bieber LIVE in India

    :lol::lol:
  14. crazybuddy

    Hard Talk with crazybuddy

    :love: එල මචෝ..
  15. crazybuddy

    Hard Talk with crazybuddy

    ඔව් ඒ කාලෙ VM ආතල්, චැට් ත්‍රේඩ් මොන මොන දේවල් තිබ්බද බං.. දැන් එකක්වත් නැහැ..:( එපා වෙනව එහෙම වෙද්දි.. වැරැද්දක් කරල තියේ නම් බැන්නට කමක් නෑ.. එතකොට සමාව හරි අරන් පැත්තකට වෙන්න බැරියෑ.. මේකෙ වෙන්නෙ ෆේක් හදන් ඇවිත් ත්‍රේඩ් දානවා.. ත්‍රේඩ් හොය හොයා ටැග් දානවා.. එක එකාට PM දදා යනවා.. හතර විලි...
  16. crazybuddy

    නෑ නෑ බං දිගටම ඉන්නො මේ වතාවෙ.. බලමුකො.. චීත්ත පොන්සියො එක්ක බෑනේ බං..

    නෑ නෑ බං දිගටම ඉන්නො මේ වතාවෙ.. බලමුකො.. චීත්ත පොන්සියො එක්ක බෑනේ බං..
  17. crazybuddy

    ටටියානා නංගි

    යකෝ ඌ පිස්සෙක්නේ..:lol: එතන ආගමක් ගාවගෙන නෑනේ.. අනික බෞද්ධ අයට විතරද ලේ දන් දෙන්න පුලුවන්, ඒවා සංවිධානය කරන්න පුලුවන්..:growl: මිනිස්සුන්ගෙ වැරදි ඇති බං.. දේශපාලකයො කොහොමත් හොර හැත්ත තමා.. ඒත් හොද දේට හොදයි කියන්නවත් අපි කාරුණික වෙන්න ඕන..:yes:
  18. crazybuddy

    ගැමුණු මහරජ -2 ~ හෙන ගහන අපරාද ( Hora TV )

    හාරකෝටිය කියල කතාවක් යනවා අන්න ඒක නම් මරු බං.. ඕවා නම් බලල නෑ.. මං කතා බලන්නෙම නැතුව හිටියෙ.. ඒක මාර විදියට අල්ලලා ගියා.. යුටියුබ් එකේ තියෙනවා බලපල්ලා.. :yes:

    No contents