1. crazybuddy

    කවදා බැන්දත් බදින්න ඕන එක හරි.. තොට බැන්දම තේරෙයි අපරාදෙ බැන්දෙ කියලා.. ඔච්චර අඩු වයසින් බදින්න...

    කවදා බැන්දත් බදින්න ඕන එක හරි.. තොට බැන්දම තේරෙයි අපරාදෙ බැන්දෙ කියලා.. ඔච්චර අඩු වයසින් බදින්න එපා බං.. කසාද බඳිනව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි.. ලොකු වගකීම් සහගත දෙයක්.. උඹ එහෙම වගකීමක් ගන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නෙ.. රස්සාවක් කරලා ඉදපන් මුලින්.. ගෙදරින් මොකුත් කියන්නෙ නැද්ද..?
  2. crazybuddy

    සුන්දරිය සහ මෘගයා- සත්‍ය කතාව

    පට්ටයි බං.. අවුරුද්දකින් විතර ඇවිල්ලත් බොට රෙප් දෙන්න බෑ කියනවනේ..:sorry:
  3. crazybuddy

    ආ කොල්ලා මොකො වෙන්නෙ..?

    ආ කොල්ලා මොකො වෙන්නෙ..?
  4. crazybuddy

    Kukku Bilinja_කුක්කු බිලින්ජා Dimi3

    අම්මටසිරි..:lol: අඩෝ එකෙත් අමුතු මෙව්වා එකක් තියේ..:yes:
  5. crazybuddy

    Hard Talk with crazybuddy

    :lol::lol::lol: අම්මටසිරි වෙනවා කියහංකො.. ඒක තමා මෙච්චර ඉක්මන්ට කොටු ටික පුරවන් තියෙන්නෙ.. අනිවා ඔය වේසි පරණ එකෙක්.. සාරා කියල එකියකුත් බැහැල ඉන්නෙ.. :lol:
  6. crazybuddy

    නිවාඩුවටද බං ආවෙ.. නැත්තං දිගටම නවතින්නද..?

    නිවාඩුවටද බං ආවෙ.. නැත්තං දිගටම නවතින්නද..?
  7. crazybuddy

    හායි යාළුවනේ..

    අමුතු ඇදුම් ඇද හඩවන රබානකි අතේ පොළවෙ ඉදන් අඩි දහයක් විතර උස ඇතේ ආකාසේ ඔළුව වදියි කියල බය හිතේ උණ බම්බු දෙකක් උඩ මිනිහා ඉන්නෙ කොහොමද එයා අපි වගේ මහ පොලවේ පයින් යනවද මට තේරෙන්නෙ නෑ තාත්තෙ කියල දෙනවද එයා උඩින් යන්නෙ ඇයි පහලින් යන්න බැරිවද බොරු අහංකාරකම් කෙනෙකුගෙ නැති උනොත් හිතේ එයා උඩින් නෙමෙයි...
  8. crazybuddy

    Hard Talk with crazybuddy

    :D:yes: බලපං එහෙනම් අර Ashampoo, wondershare එහෙම.. ඒ වගේ හදපං.. තොට කියලා සයිට් එකක්වත් තියෙද.. උන් හැම ලබ්බම හදනවා.. ස්ක්‍රින් රෙකෝඩර්, කන්වර්ටර් එකී නොකී සෑමදේම.. හැම එකකම ෆ්‍රී වර්ශන් එකකුත් තියෙනවා..
  9. crazybuddy

    Hard Talk with crazybuddy

    මට උඹගෙ ගාවින් පරණ ස්මෙල් එකක් එනවා හැබැයි.. :rolleyes:
  10. crazybuddy

    මං ගානට තමා බං හිටියෙ කොහොමත්.. ඌයි තව දෙන්නෙකුයි ඉන්නවා මානසික අවුලක් තියෙන..

    මං ගානට තමා බං හිටියෙ කොහොමත්.. ඌයි තව දෙන්නෙකුයි ඉන්නවා මානසික අවුලක් තියෙන..
  11. crazybuddy

    Hard Talk with crazybuddy

    ඕක මාත් යූස් කලා කාලයක්.. වෛරස් ගාඩ් එකක් හැදුවා.. අප්ඩේටුත් නෑ මොකුත් නෑ.. තොගේ ලබ්බෙ සොෆ්ට්වෙයාර්..:( :love:
  12. crazybuddy

    ළමයි හදන්න තෝ බදින්න එපැයි උත්තියෙ.. තෝ බැදල නෑ.. ඒක සීයට කෝටියක් ශුවර්..

    ළමයි හදන්න තෝ බදින්න එපැයි උත්තියෙ.. තෝ බැදල නෑ.. ඒක සීයට කෝටියක් ශුවර්..
  13. crazybuddy

    හායි යාළුවනේ..

    අනේ හරියන්නෑ උට්ට..:(
  14. crazybuddy

    හායි යාළුවනේ..

    යකෝ දැන් මං සර්ච් කරල බැලුවෙ..:sorry: කවුද දන්නෙ.. ජිල් ලබ්බක් ගැන.. :(
  15. crazybuddy

    සුබ ආරන්චියක්

    ඔව් බං.. ඒ කාලෙ මරු.. දැන් ගතකරන ජීවිතේ කලකිරෙනවා.. ශික්..:( මං මේ කල්පනා කරන්නෙ දැන් මෙහෙම නම් බැදලා දරු මල්ලො ඉන්න කාලෙක කොහොම වෙයිද කියලා..:(
  16. crazybuddy

    හායි යාළුවනේ..

    අන්න නම..:lol: මං ඒත් බැලුව යකෝ ජොයින් ඩේට් එක වෙනස් උනේ කොහොමද කියලා.. :yes::yes::yes: :lol::lol::lol:
  17. crazybuddy

    ₰₰₰ මා නොවන මා ₰₰₰

    පිස්සුනේ බං..:lol:
  18. crazybuddy

    සුබ ආරන්චියක්

    ඇඩෙනව උට්ටො ඕව බලද්දි.. අතීතය මතක් වෙනෝ..:(
  19. crazybuddy

    හායි යාළුවනේ..

    මේ නමින් උඹට තව එකවුන්ට් එකක් තිබ්බද..? යකෝ මං දන්න එකෙක් හිටියනේ මේ නමින්.. ඌ පරණ එකෙක්..:shocked:
  20. crazybuddy

    මම ආවා

    නෑ නෑ..:)

    No contents