:rofl::rofl::rofl:
නැහැ එහෙම නැහැ. ඉතා ඉහල GPA අයගක් උවමනා වෙන්නෙ ඉතාම හොද නමක් තියෙන oxford, Cambridge, Edinburgh වගේ විශ්ව විදයාල වලට. අනිත් ඒවාට ඉල්ලන්නේ සාපේක්ශ අඩු ලකුනු. මීට අමතරව තව ක්රම ගණනාවත් දීලා තියෙනවා ළමයෙක්ට දොස්තර කෙනෙක් වෙන්න.. ඒකට අපේ රටවල්... තූ....