1. GuneBhai

    ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව

    දේශපාලුවෝ රටකෑවා නන් උඹලා එපෑ රට හදන්න. රට හදන්න ඕනි උන් රටදාලා ගියාම හරියනවද? බයිලා ගහන්න එපා. උඹලග‍ේ නොහැකියාවට අනුන්නට බනින්නත් එපා...
  2. GuneBhai

    ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව

    Nah... America became a superpower because they had ample resources and manpower to exploit. US vote is just a farce. Real power is wielded by the bankers and multi national cooperations. This was the norm since long time ago.
  3. GuneBhai

    ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව

    අනිවා.... රට ගිය උන්ට නන් මොකද... උන්ට ඕනි බයිලයක් ගහන්න පුලුවන්. අපි එපෑ පව ගෙවන්න...
  4. GuneBhai

    Audi A3 sport back 6.3M

    1000cc එන්නේ ටරබෝ එන්ජිමක් එක්කද? මම දැක්කා අලුත් සිවික් එකක් ඇවිත් තියෙනවා 1000cc එන්ජිමක් එක්ක...
  5. GuneBhai

    එළකිරි මහාචාර්යවරුන්ට

    සමලිංගිකත්වය මානසික රෝගයක් කියල වර්ග කරන්නේ ඒක එක එක පුද්ගලයාගේ මානසික තත්වය අනුව ඇතිවෙන දෙයක් නිසා. මොකද සමලිංගික උනා කියල අහවල් එක නැතිව උපදින්නෙ වත් ඒක වැඩ නොකර යන්නෙත් නෑ නේ. ජීවවිදයාත්මකව ඒවා හරියට වැඩ කරනවා. ඒත් මනස තමා ඒවා වැරදි විදියට පාවිච්චි කරන්නෙ. සමලිංගිකත්වයත් ඔය depression...
  6. GuneBhai

    එළකිරි මහාචාර්යවරුන්ට

    professionals උනත් උන්ට අනිත් මිනිස්සුන්ගේ හිත් අස්සට එබිල බලන්න බෑනේ. උන් කියන්නෙත් වෙන එකෙක් උන්ට කියපු දෙයක් තමයි. අනික අපි දන්නවා 1970 ගනන් වල විශාල කැම්පේන් එකක් ගියා කියල සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කියල කියවා ගන්න දොස්තරලා හරලා. ඒක සාර්ථක වෙච්ච නිසා තමා අද සමලිංගිකත්වය ලෙඩක් නෙමේ කියල...
  7. GuneBhai

    එළකිරි මහාචාර්යවරුන්ට

    :lol::lol::lol::lol: ඔවූ ඕනි තරන් ගේ උන් කියල තියනවා ඕක...
  8. GuneBhai

    එළකිරි මහාචාර්යවරුන්ට

    Homosexual කියන්නෙ ඇබ්බැහි වීමක්. ඒක ආපහු හරවන එක ටිකක් අමාරැයි...
  9. GuneBhai

    එළකිරි මහාචාර්යවරුන්ට

    ඕක උපතින්ම ගේන දෙයක් කියල ඔප්පු කරන්න බෑ නේ. ළමයෙක් වැඩෙන කොට 0-6 අතර තැනකට යන්න ඕනි තරන් හේතු තියෙනවා. වීශේශයෙන්ම ළමයා අවුරැදු 3-5 අතර කාලෙදි.
  10. GuneBhai

    එලකිරිය සහ කාර් ගන්න කොල්ලෝ

    ඉතින් වාහනයක් අරන් ඔය කියන ඉන්ශුවරන්ස්, රනින් ෙරපයාර්ස් කරන්න බැරිනන් වාහනයක් ගන්න එෙක් ෙත්රැමක් නෑ.... නිකන් හිටියනන් හරි...
  11. GuneBhai

    මගේ යාලුවෙක් ගේ අතින් රිය අනතුරක්

    bump අන්කල් ට සිහිය ලැබේවා
  12. GuneBhai

    රනිලා_vs_ජපනා

    මොකක්ද ඕයි ඕකේ තියෙන නඩු නිමිත්ත?
  13. GuneBhai

    රනිලා_vs_ජපනා

    ඉතින් ඕයි එහෙම කිව්වා කියලා මහින්දයා පොනිලගේ කට මහනන්ද? නැත්තන් මරල දාන්නද?=
  14. GuneBhai

    හෝර්මෝන_මිත්‍යාව

    ඔය **වල් දන්නෑ බන්... මම චිකන් කන එක නවත්තලා තියෙන්නෙ ඔය නිසා...
  15. GuneBhai

    හෝර්මෝන_මිත්‍යාව

    මම නන් දැන චිකන් වැඩිය කන්නෙ නෑ මෙලෝම රහක් නැති නිසා...
  16. GuneBhai

    Audi A3 sport back 6.3M

    ෆැබ්රික් සීට් බන් තියෙන්නෙ.. ඔටෝ 5 ස්පීඩ් එක. Protage කියන්නේ යුරෝ මොඩල් එක නේද? කොහොම හරි ස්‍ටියරින් එක ස්ටි‍‍ෆ්. ඒ නිසා වෙන්න ඇති හැන්ඩ්ලින් හොද.. හැබැයි හොන්ඩා තරන් සී‍ට් නන් කම්ෆර්ටබල් නෑ... :P:P
  17. GuneBhai

    Audi A3 sport back 6.3M

    සුුදු එකක් බන්... ප්‍රාඩෝ ල්‍යිට් :yes::yes: උඹල නිසා තමා මෙහෙම නැත්තන් ඉතින් කුවිඩ් තමා පදින්නෙ.. :P:P
  18. GuneBhai

    Audi A3 sport back 6.3M

    පලයන් ඩෝ යන්න... :angry::angry::angry:
  19. GuneBhai

    Mata Goooo giya ssinhalayo!

    එළ
  20. GuneBhai

    සමනලී උසාවි යති

    බුද්ධාගම ගැන කතා කරලා අන්තිමට ‍නතර වෙන්නෙ මෙතනින්ද බන්? අනේ මන්දා.... කතෝලික පල්ලිය කියන්නෙ තනිකර ගූ ගොඩක් බන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ... හැබැයි ඒ රටවල මිනිස්සු පල්ලිය උනත් කරන වැරදි දේවල් වලට විරැද්ධව කතා කරන එක ගැන සතුටු වෙන්න ඕනි. මහා බෞද්ධ අපේ රටේ එක බෞද්ධයෝ ඉන්නවාද දන්නෙ හාමුදුරැවරැ කරන...

    No contents