2004 සාම කතා GL Pieris මූලික වෙලා කරපු දෙයක් නෙමේනෙ. රනිල් මූලික වෙලා කරපු දෙයක්. ජීඇල් නිකන් ලන්කාව නියෝජනය කරපු කණ්ඩායමේ නායකය විතරයි. අදත් පොර මහින්දලාගේ කණ්ඩායම නියෝජනය කරන නායකයා විතරයි. එතනින් එහාට මුකුත් දෙයක් නෑ පොරට.
උඹලා ඔහොම ෆොටෝ අල්ලන් කෑ ගහනවා නන් අර ෆොන්සේකා තීපන්ටද කොහෙද අතට...