උබට මතකද දන්නේ නැ icc එකට යෝජනාවක් ආව සිම්බබ්ව්වේ ටීම් එක ටෙස්ට් තත්වෙන් අයින් කරන්න ..එකට හේතුව ටෙස්ට් තරග එකදිගට පරාද වීම (ඒකාලේ මුන් එක ටෙස්ට් එකක්වත් දින්නේ නැ පරදුන්නා අන්තෙටම )
අපේ ටීම් එකත් මේ ටුවර් එක වගේ ටෙස්ට් වලිට්නුත් වැටුනොත් ඔය යෝජනාව එනව් එකේ දෙකක් නැ .ඉන්දියාව එංගලන්තේ අපිට හොද...