අපේ පැත්තෙනම් ඔය රෙදි නන්දල සීන් කරන්නේ නැ ඔක්කොම එකෙල්ලගේම අම්ම තමයි :cool:
දැන් උබ කියන විදිහට පොඩි එකෙක් ඇහුවොත් කියල දුන්නට උට හෝ ඒකිට තේරිලා ඔය විසේ ඔලුවට ගහන කාලෙට ඔව්ව් පස්සේ යන එක අත්හදා බලන එක නවත්තයිද ?:baffled:
නැත්නම් කියල දුන්නම පොඩි කාළෙම ඔව්ව ගැන උනන්දුව වැඩි නොවී තියෙයිද ? එහම...