මේකේ කියන විදිහයට නම් මට කවදාවත් කවුරුවත් ගැන දැනිලා නෑ


erozan:22183703 said:මේකේ කියන විදිහයට නම් මට කවදාවත් කවුරුවත් ගැන දැනිලා නෑ
ඒක දැනෙන්ඩ උත්කායන සස්ක්රයිතෘක ක්රිතිවික්ශන ප්රහායිනික කෝණයකින් බලන්ඩ ඔනෙ...![]()
ctooi:22183705 said:ලවු එකකදි ලින්ගික අකාර්ශනයක් අවිල්ලා නැ එයාගෙ මුනට හිත ගියා වෙන මොකටවත් නෙමෙයි![]()
අඩේ මං මෙච්චර කල් පෙනුමටනෙ බන් ආකර්ෂනය වෙලා තියෙන්නෙ

ලවු එකකදි ලින්ගික අකාර්ශනයක් අවිල්ලා නැ එයාගෙ මුනට හිත ගියා වෙන මොකටවත් නෙමෙයි![]()

මූන කැත උනා නම් ආදරේ ඇති වෙන් නැනෙ....ඒ කියන්නෙ ඔකත් ආකර්ශනයක්....ආදරක් නෙමේ...

මරුසිරා:22183759 said:ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අච්න්ත්‍යයි .පාරිසුද්දයි සුරම්යයි ....
රාගය නම් චක චක උහ උහ් ..ආ ආ ආ... ඉවරයි
ctooi:22183761 said:මූන කැත උනා නම් ආදරේ ඇති වෙන් නැනෙ....ඒ කියන්නෙ ඔකත් ආකර්ශනයක්....ආදරක් නෙමේ...
එක හරි ඒවාගේ මුනෙ පෙනුම තියෙන වෙන අයව දක්කහාමත් කැමති , තේරෙන්නේ නැ ඇයි කියලා , එත කොට හිතෙනවා ඇත්තටම අදරෙ කරලා තියෙන්නෙ පෙනුමකට නෙද ම
ෙක මොන බොරුවක්ද කියලා![]()

වගේ හිතෙනව එච්චරයි 
ඒ නිසා වෙන් කරන්න අමාරුයි
aromantic උන්ටයි asexual උන්ටයි තමා ඉතිං හරියටම වෙනස තේරෙනව ඇත්තෙ 
