1. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද මිනිහෝ මුගේ සිහිනේ එබුව කලකණ්නිය..
  2. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාමට කියන සිංදුවක් මේක..
  3. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩු කරං ඉන්නේ ආතල් එකට පොඩ්ඩක් වැඩි කරනවා
  4. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙන්න මේ වගේ කඩ්ඩ සිංදු තමයි මම ආස.. සිංහල සිංදු වල කියන දේවල් තේරුම් ගන්න අමාරුයි මට..
  5. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක දෙවනි එක..
  6. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදු කියනවා නෙමෙයි කණ කනවා මේ මල යක්ශණී..
  7. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වැඩිකුලේ එකෙක්ට කතා කරන්නේ.. සිරිවර්ධන
  8. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද ඉදං මේක තමයි මං ආසම සිංදුව..
  9. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයියේ සිරිවර්ධන අයියේ.. මොන බඩකැහුත්තකද මිනිහෝ මේ..
  10. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම.. පර්මනන්ට් කස්ටමර් කෙනෙක් කියන සිංදුවක්..
  11. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නාරි වෙද්දු නං අහලා තියෙනවා.
  12. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකෙ තමයි ඉන්න තරමක් ඕකුන් ඉන්නේ
  13. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොයි වලාද තලේ කෑවේ..
  14. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹලට ජාතික ගීයක් ලියල දෙන්න ඕනේ
  15. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ කාලේ ඉදංම නරින්ට සිංදු කියනවද
  16. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගිහිං නෑ ඕකක අලුත් හින්දා සීන් එක..
  17. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොරිකඩ බල්ලන්ට නැද්ද...
  18. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අලුතෙන් ආපු සීන් එකක් නේ ඕක..

    No contents