1. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොන රෙද්දකට එහෙනං ඒවල යන්නේ
  2. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යකෝ මිනිස්සු දැන් නරින්ටත් සිංදු කියනවද..
  3. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇදලා යනවනං අවුලක් නෑ ඉතින්..
  4. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහ්හ් උන්ද මේ පාරෙ කෙලගෙන යන්නේ
  5. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම බලාංශ පන්ති පාස් කරා මිනිහෝ
  6. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කට්ටිය ඕටී නැතුවම අද ස්වෙච්ඡාවෙන් වැඩ..
  7. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පස්සෙන් ගන්න ටිකට් ගදයි මිනිහෝ
  8. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔය සෙමි සීන් එක මොකද්ද.. නෝර්මල් එකෙයි සෙමියෙයි වෙනස මොකද්ද
  9. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක එයාර්ෆ්‍රෙශ්නර් එක වෙනුවට තියල තියෙන්නේ ඔෆිස් එකේ
  10. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි මිනිහෝ උඹට තරිදුවාගේ වොයිස් එක ඇහෙන්නේ නිකං කොන්ද සල්ලි ඉල්ලනව වගේද..
  11. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෝදලා දෙන්නේ
  12. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටිකක් නාමල්ගේ වොයිස් එකට හුරුයි..
  13. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං දෙනවා 9 ගානේ මගෙන් ගනිල්ලා..
  14. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදුවා කිව්වා ආච්චි ඉල්ලපු සිංදුව ඔන්න දුන්න කියල..
  15. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යකෝ අද යන සිංදු අහල නැති ඒවමනේ..
  16. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එච්චරට හැඩයි..
  17. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඌත් කොල්ලා මාත් කොල්ල..
  18. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපිවගේ යූත් එකට උන් සෙට් වෙන්නේ නෑ..
  19. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොල්ලො තමයි ඇයි ඇයි මොකද තෝ?:angry:
  20. Red_frame

    2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Djnick නාකි හම්පඩය ඌ අපි වගේ කොල්ලන්ට හරියන සිංදු ඉල්ලන්න දන්නේ නෑ..

    No contents