මට මේ සූත්‍රය කියවනකොට හිතෙන දේවල් මම බෙදා ගන්න කැමතියි. මේකෙ මුල් කොටස කියවනකොට මට හිතෙනව, මේ කියන්නෙ ධර්ම මාර්ගයෙ ගමන් කරන්න පටන් ගන්න කෙනෙක් ළග තියෙන දේවල් කියල: බුද්ධ රත්නය හා උන් වහන්සේගේ ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය එහෙම නැත්නම් කය හා වචනයේ සංවරකම, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය උවමනයි මුල...