Eliyantha white ge Funeral eka BBC Eketh dala 😳

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මේ වගේ එවා ගැන ලන්කාවේ වාද කරල තෙරුමක් නෑ

    මොකද මිනිස්සු තමන් දරන මතය වෙනස් නොකර ඉන්න ඔනී තරම් හේතු හොයා ගන්නව.
    ඒක හරියට තමන්ගේ දේශපාලන වීරය මොන ගොන් වැඩෙ කලත් - ඒක පිලිගන්න කැමති නෑ වගේ තමා,
    මේ වගේ මෝඩ දෙවල් පස්සෙ යන මිනිස්සු තමන්ගෙ කාලයය් සල්ලි සේරම ඒ මිනිස්සුන්ට දීලා මැරිල යනවා

    අනික් මිනිස්සුත් කොහොමත් මැරිල යන්වා