LK සයිට් එකක් නෙ මචන්
ඕක බොරු address එකක් බං ඔය දාල තියෙන්නෙ, address එකේ number එකක්වත් නෑනෙ ..ඔය ගාල්ලේ town එකේ ගොඩක් කඩවල් තියෙන පැත්තක්.
උබ පොලිසියට පලයන් LK ඩොමේන් ගන්න හෙන විස්තර ගොඩක් ගන්නවා උන්
අවුලක් නැහැ අයිති එකා හොයා ගන්න පුළුවන්

LK සයිට් එකක් නෙ මචන්
ඕක බොරු address එකක් බං ඔය දාල තියෙන්නෙ, address එකේ number එකක්වත් නෑනෙ ..ඔය ගාල්ලේ town එකේ ගොඩක් කඩවල් තියෙන පැත්තක්.

මොකටද බන් අත පත ගාල කෙලින්ම සල්ලි දීල බඩු ගන්න තැන් තියෙද්දී ඔය සයිට් වලින් ගෙන්නගන්නේ. උඹලගෙම තමා වැරැද්ද
LK සයිට් එකක් නෙ මචන්
උබ පොලිසියට පලයන් LK ඩොමේන් ගන්න හෙන විස්තර ගොඩක් ගන්නවා උන්
අවුලක් නැහැ අයිති එකා හොයා ගන්න පුළුවන්![]()

2nd Cross Street, Talbot Town, Galle 80000, Sri Lanka
මෙන්න ඇඩ්රස් එක
කෝ ගිහින් ගහලා ඇවිත් ත්රේඩ් එකක් දාපන් මචන්
ඕක බොරු address එකක් බං ඔය දාල තියෙන්නෙ, address එකේ number එකක්වත් නෑනෙ ..ඔය ගාල්ලේ town එකේ ගොඩක් කඩවල් තියෙන පැත්තක්.
Address එක හරි මාත් දැක්කා Bay.lk කියලා Board එක ගහලා තියෙනවා, තව Tutorial Case එකකුත් යනවා