:-)
දැනුම අදහස් බෙදා ගත්ත හැමෝටම ස්තූතියි. මම ක්රමයක් හොයාගත්තා. ඇත්තම කියනව නම්, මම උඩින් කිව්ව වගේ බඩ් දාල නිකන් නමට බෙල්ට් එකට, ලතාවට පෙනුමට බොක්සින් වගේ ඉගෙන ගන්න නෙමෙයි මට ඇත්තටම වුවමනාව තියෙන්නෙ. හැම තැනම ගහ මරාගනත්ත නෙමෙයි. හැබැයි මනසට හුරු කරවන්න, ඇඟේ ශක්තිය එක්ක භාවනාවක් වගේ ප්රගුණ...