1. nidarsha91

    පොඩි දුවෙකුට ඇදුම්

    Junior George Kotte Junior George Kotte ------ Post added on 1747928509
  2. nidarsha91

    පොඩි උදව්වක් (Kidney transplant)

    ඉක්මණින් සුවපත් වේවා සහෝ 👏
  3. nidarsha91

    I phone

    උතුරු කොරියාවෙ ඉඳලද එන්නෙ උඹ?
  4. nidarsha91

    තුන් වෙනි ලෝකේ රටක් කරා ඉක්මනින් පිය නගන United Kindome 😍

    අලුතින් එන්න ඉන්න උන්ට එපා කරවන්න ලොකු උත්සාහයක් ගන්නවා කියල පේනවා සොෆියයියා
  5. nidarsha91

    To be a trusted leader.. 🙂

    I mean a TEAM braw not just a g r o U p :-)
  6. nidarsha91

    To be a trusted leader.. 🙂

    ඉස්සර උන්න බොසෙක් නම්, උඹේ තර්කය හරි ලොක්කා. ඒත්, 01. ඔලුව පාවිච්චි කරල වැඩ කරන සෙට් එකක් එක්ක නං වැඩ කරන්නෙ, 02. පඩියට විතරක් වැඩ කරන හොරු නෙමේ නං, 03. උන්ගෙ ටීම් වර්ක් කැපෑසිටි එක වැඩි නම්, 04. රස්සාවට 8-5 විතරක් කියල අයිස් ගහන එවුන් නෙමෙයි නම්, 05. අත දිග ඇරල ප්‍රොෆිට් එක උන් ඔක්කොම එක්ක...
  7. nidarsha91

    To be a trusted leader.. 🙂

    Great advice :yes:
  8. nidarsha91

    උබට ටිකක් හරි ගියාම උබෙන් කැපෙන යාලුවො ඉදල තියෙනවද?

    හරියටම හරි මචන්. අනිවාර්යෙන්ම සමාජ සම්බන්ධතා - ඒ කියන්නෙ මනුස්ස සම්බන්ධතා ඕනම්යි. නැත්තන් අපේ ඇඟේම කොයිතරම් සත්ත්වයො ඉන්නවද... ඒත් උන් එක්ක අපි කමියුනිකේට් කරන්නෙ නැහැනෙ - ප්‍රතිපෝෂණයක් නැහැනෙ හැලුසිනේශන් එකකින් තොරව. ඒක තමයි මචන් මම කිව්වෙ, ආශ්‍රය කරපන්. උදව් කරපන්. කතා කරපන්. ඒත් හැමදාම...
  9. nidarsha91

    ලබන මාසේ ඉඳලා ලයිට් බිල දෙන්නෙ නෑලු.

    මේ නිකමට අහන්නෙ මොකුත් හිතන්නෙපා උඹ. උඹ මස්ක්ගෙ ප්‍රොජෙක්ට් එකක මාස් වල හරි ඒ කිට්ටුව හරිද ඉන්නෙ කියපන්කො?
  10. nidarsha91

    උබට ටිකක් හරි ගියාම උබෙන් කැපෙන යාලුවො ඉදල තියෙනවද?

    මගෙ අදහස නං අපිට අනිත් මනුස්සයන්ව පාලනය කරන්න බැහැනෙ මචන්. උදව් කරන්න, සවන් දෙන්න, එකට ඉන්න ඒත්, අනිත් මනුස්සයන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්නෙපා. ඒ අයටත් ජීවිත වල ප්‍රශ්න එනවා. සමහර ඒවා කාටවත් කියාගන්න බැහැ. එහෙම වුණාම සමහර විට අපිට හිතෙන්නෙ මූ දැන් අපි එක්ක කතා නැහැ කියල. ඒත් ඇතුලෙ කතාව වෙනයි...
  11. nidarsha91

    යූ ටියුබර්ල ගෙ ගනන් බලන්න

    ගතවෙන කාලය එක්ක මේ ගණන් මාරම සාධාරණයි බන්. නැත්තන් ප්‍රඩක්ශන් එකක් ගැන හිතන එකම ගේමක්. මුන් ඔක්කොම කරන්න ඕන දේවල් කරල දෙන හින්ද ඇත්තාම වර්ත්. අනිත් එක බන් කාලයක් නෑනෙ. හැමදාම තියෙනව නෙහ්. ඒ හින්ද වටිනවා
  12. nidarsha91

    යූ ටියුබර්ල ගෙ ගනන් බලන්න

    01. දවසට තියෙන්නෙ පැය 24යි. ඒකෙන් පැය 20ක් වැඩ කළත්, එක්කෝ චැනල් එක වෙනුවෙන් හිතන්න, ප්‍රී ප්‍රඩක්ශන් කරන්න, රෙකෝඩ් කරන්න, පෝස් ප්‍රඩක්ශන් කරන්න, සෙඔ කරන්නත් එක්ක උඹේ සර්විස් එක හෝ, ප්‍රඩක්ශන් එකත් එක්ක හැප්පෙන්න කාලය හොයාගන්න එක ස්ට්‍රෙස්ෆුල් මචන්. 02. ඕඩියන්ස් එක හදන එක. චැනල් එකක් හදපු ගමන්...
  13. nidarsha91

    මෙන්න අදහන්න වටින මිනිස්සු 🎇🎉♥️ හොසේ මුජිකා ඔබට සුබ ගමන් 💐RIP

    පෞද්ගලිකව අපි ඉගෙන ගන්න ඕන වටිනා ගුණාංග ගොඩාක් පුරුදු කරගෙන ජීවත් වුණ මනුස්සයෙක් මචන්. අල්පේච්ච ඒත් සතුටුදායක ජීවිතයක් ගත කරනවා කියන දේ ඒ මනුස්සයා හරියටම පෙන්නල දීල තියෙනවා. පොලිසියෙ දෙන්නයි, තමන්ගෙ නෝනගෙ පුන්චි ගෙදර, තමන්ගෙ පුන්චි කාර් එක. අන්තිමේ ඒකත් විකුණල රටට ඒ සල්ලි දීල. කාඩ් ගහගෙන ඉන්න...

    No contents