මිනිස්සු දැන් ස්ක්‍රීන් එකට එන හින්ද, ප්‍රින්ටින් ගැන නම් ටිකක් හිතපන් ලොක්කා. ආයෙ, හවුලෙ කරන්න හිතන් ඉන්නවා නම්, ඒක කරන්න එපා. මොකද පඩි දුන්නට වැඩක් නැහැ. උවමනාවෙන් ජොබ්ස් කරන මිනිස්සු හොයාගන්න අමාරුයි. නෑ නෑ බැහැ. උඹම කරනවා නම් කරපන් මචන්. ඒත් ඒකෙන් බිස්නස් එක නම් එක්ස්පෑන්ඩ් වෙන්නෙ නැහැ. අපේ...