මට උදව් කරපු, මාව දිරිමත් කරපු, මට වෛර කරපු, මාව කපන්න හදපු මට ආදරේ කරපු මට කෙලවපු හැම කෙනාටම උතුරන්න හරියන්න කියල මට ඉල්ලන්න ඕනෙ. කවුරු වුණත් මට මොනව කළත් එක්කෝ මම ඒ අය හින්ද සතුටු වෙන්න ඇති. නැත්තන් ඒ අය හින්ද පාඩම් ඉගෙන ගන්න ඇති. කොහොම වුණත්, ඒ ඔක්කොටෝම සතුට පිරිච්ච ජීවිතයක් ලැබෙන්න කියල මට...