1. all_most

    Loku Prashnayak jeewithayak :(

    අවාසනාවට ලෝකේ වැඩිපුරම වෙන්නේ... නරක කොල්ලන් හොද කෙල්ලන් ලැබීමත්... හොද කොල්ලන්ට නරක කෙල්ලන් ලැබීමත්ය...
  2. all_most

    Dilwale (2015) ආදරයට කල හැකි දෙයක් සිංහල උපසිරස සහිතව

    ලංකාවේ එකක් වගේ බන්... වෙනස තියෙන්නේ වියදම් කරපු ගාන විතරයි...
  3. all_most

    Dilwale (2015) ආදරයට කල හැකි දෙයක් සිංහල උපසිරස සහිතව

    Director ගොබිලෙක් වූ කල හොද යැයි කියාගන්නා නලු නිලියන්ටද සිනමාවටද වෙනදේ මනාව මෙම Film එකෙන් පෙන්නුම් කරනු ලැබේ... "දහ ජරාවක්"
  4. all_most

    යෝෂිතට_කල්දේරම

    උබේ අම්මාද උයලා දුන්නේ....??? ලොකු අයට එක නීතියක් පොඩි උන්ට තව නීතියක්... මේවට ආන්ඩුවේ උනුත් මොකුත් කියන්නේ නෑ... මොකද හදිසියේ උන්ගෙ උන්ටත් යන්න උනොත්....
  5. all_most

    කෙල්ලෝ ඇයි බං කොල්ලන්ගේ පපුවේ මයිල්

    රැවුල කපලා කෙල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න ගියාම... එදා රෑ ඉතින් බැනුම් කෝටියයි... "බලන්නකෝ මගේ මුලු මූනම දැවිල්ලයි අනේ..." දන්නෝ දනිති මේ කතා..... ඒ ආදරේ හරි සුන්දරයි බන්... ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි... මම මේ දැන් කෝල් කලා මම මුලින්ම ලිප් කිස් එකක් දුන්න කෙල්ලට... එයාව මතක් උනා බන්.....
  6. all_most

    කෙල්ලෝ ඇයි බං කොල්ලන්ගේ පපුවේ මයිල්

    මගේ ටිකක් දරුනුවට මයිල් තියනවා ඇගේ... මට හිටපු කෙල්ලෝ ඔක්කොමලා ආසයි ඒකට... ඉවසන්න බැරි වැඩේ කෙල්ල ලග ඉන්න වෙලාවට මයිල් ටික රෝල් කර කර අදිනව බන්... තරු පේනව ඒ වෙලාවට ඉස්සර හිටියෙ හරිම බොලද අහින්සක ආසාවල් තියන කෙල්ලෝ බන්... දැන් නම් ඉන්නේ කපටි සල්ලි වලට කෑදර කෙල්ලෝ... හැමෝම නෙවෙයි වැඩි වශයෙන්....
  7. all_most

    Help to report fake FB account of girl

    මචන් ඕක හදපු එකා හොයාගන්න බැරිද?? FB එකෙන් Acc එක Remove කරන්න කොච්චර කල් යනවද??
  8. all_most

    Help to report fake FB account of girl

    ඔව් බන් මටත් එපා උනා.. මේ කෙල්ලට original acc එකකුත් නෑ නේ... ඒකයි අවුල මම කලේ recovery/delete account කරපු එක
  9. all_most

    Help to report fake FB account of girl

    yes machan
  10. all_most

    Help to report fake FB account of girl

    ඒ ෆොටෝ එක තමයි බන්... ලංකාවෙ කමට මම මේ උදව් කරන්නේ බන්... නැත්තන් මේ අරාබියේ ඉන්න ලංකාවේ කැරි වේසියෝ මට පේන්න බෑ...
  11. all_most

    Help to report fake FB account of girl

    මේ කෙල්ල ඉන්නෙ ලංකාවෙ නෙවෙයි බන්... online report කරන්න පුලුවන් නම් මම කරන්නම්... මේක කරන්න ඇත්තෙක් මෙහේ ඉන්න හම්බ කැරියෙක්....
  12. all_most

    Help to report fake FB account of girl

    යකෝ මේකේ 18+ කියල දාල කෙල්ලෙක් ගවුමක් උස්සන් ඉන්න එකක් දැම්ම නම් වැල නොකැඩි එයි බලන්න.. ඒත් මනුස්සයෙක්ට උදවුවක් කරන්න එකෙක් තමයි නැත්තේ...
  13. all_most

    Help to report fake FB account of girl

    pau ban repot karapan.. duppat kellek
  14. all_most

    Help to report fake FB account of girl

    මචන්ලා අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට පොඩි කේස් එකක් වෙලා... එකිට FB account එකක්වත් නෑ ඒත් කවුද එකෙක් fake acc එකක් හදල ඒකිගෙ ෆොටෝස් දාල... ඒකි ෆෝන් ගැන මෙලෝදෙයක් දන්නේ නැති කෙල්ලෙක්... ෆෝන් එකේ මොනාහරි හදාගන්න කොල්ලෙක්ට දීපු වෙලාවක ෆෝන් එකෙන් ෆොටෝ උස්සල තියෙන්නේ... දැන් ඒකිට ගෙදරින් පවා හෙන කේස්...
  15. all_most

    ලෝකයේ විශාලතම ගුහාව

    බදින්න කලින් හිතේ තිබුනේ බැදලා පිලිවෙලක් වෙන්න... ඒත් දැන් හිතෙනවා හොයන කීය හරි එකතු කරලා මේවගේ තැන් බලන්න සංචාරේ යන්න තිබුන නම් කියලා....
  16. all_most

    alibaba.com eken badu geenne kohomada?

    නෑ බන්.. ඒත් ඒ ලගපාත දැන් ඉන්නේ නම් ලංකාවේ නෙවෙයි......
  17. all_most

    alibaba.com eken badu geenne kohomada?

    මම මේ දැන් අහන්න හිටපු එක උබ අහලනේ බන්... මමත් ඇදුම් වගයක් ගෙන්නන හදන්නේ බන්... සාම්පල් ගෙන්නන සල්ලි දුන්නා... තාම ආවේ නෑ...
  18. all_most

    Chinese Phone of the year - arrived!

    onepuls one or two ganin ban
  19. all_most

    මම බුදුන් වදින එක නැවත්තුවා

    බුදුන් වහන්සේ කිවුවේ නෑ මචන් මට වදින්න මම ඉල්ලන දේ දෙනවා කියලා අනිත් ආගමික නායකයන් වගේ... උබ කරන කියන දේ අනුව තමයි උබට ඒකේ ප්‍රතිවිපාක ලැබෙන්නේ.... බුදුන්ට උබ වැන්ද නොවැන්ද කියල ඒ ධර්මතාව වෙනසක් වෙන්නේ නෑ.... මෙතන පුක නොදී දෙන එකෙක්ගෙන් ගිහින් ඉල්ලගනින් මචන්....
  20. all_most

    පෝන් එකක් කියපන්කෝ ගන්න

    HUAWEI 4C , 4X WAGE EWA BALAPAN

    No contents