TV Series_සිංහලෙන්
අපි හැමෝම කැමතියිනෙ TV Series බලන්න. :yes:
ඉතිං අපිව ඕන විදියට උපසිරසි බාගන්න ජනප්‍රිය වෙබ් අඩවිත් තියෙනව ඔයාල දන්නවනෙ.
හැබැයි ඒ සයිට් වල පළ කරන්නෙ නැති සුපිරි TV Series ඔයාල බලල ඇති වගෙම බලන්න ඉන්නවත් ඇති.
සමහර TV Series තියෙනව අපි බලන්න ආස ඒත් සිංහල උපසිරසි කරල නැති...