ගංජ ගහල මාසයක් විතර ඉදල මෙඩිකල් ගියාට උබ ෆේල් වෙන්නෙ නෑ බං. හොදට තැබිලි බීපං, බඩ විරේක කර ගනින් දෙතුන් වතාවක් දැන් ඉදන්. ඉට පස්සෙ මෙඩිකල් එක කරනකම් ගංජ ගහන්න එපා. ඕක අහු වෙන්නෙ නෑ බං. මම කොරියන් ගියා යන්න කලින් එයාර්පෝර්ට් එකට යනකොටත් ගංජ ගහල ගියේ මෙඩිකලුත් කරා කෝ අහු උනායැ. උබ බය නැතුව ඉදින් පුතේ.