මාත් මචන් ඉස්සර පට්ට කෙට්ටුයි, ගමේ හිටිය කෙට්ටුම එකා මන්. මාත් ඒ කාලේ සැහෙන මහන්සි උනා මහත් වෙන්න .එත් එකකින් වත් හරි ගියේ නැ පස්සේ මන් වේල් 4 වෙනදා කන බත් හැදී ගාන වැඩි කරලා කැවා. ඊට පස්සේ මාස තුනෙන් විතර මහත් වෙන්න පටන් ගත්තා.
මේ ලගදී ගමේ අය කාලකින් මාව දැකලා කියනවා, ලෙඩක් ද කියලා. ඇත්තටම...