1. praneeth.pj

    වෙබ් හොස්ටින් හා වෙබ් ඩොමින්

    වෙබ් හොස්ටින් හා වෙබ් ඩොමින් . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . උබලා පාවිච්චි කරපු හා කරන වෙබ් හොස්ටින් හා වෙබ් ඩොමින් ලාබෙට ගන්න පුළුවන් සයිට් දාපල්ලකෝ. මට 1GB විතර space එකක් එක්ක domain එකක් ගත්තොත් කියක් විතර වෙයිද මචන්...
  2. praneeth.pj

    අපි ජාතික ගීය Tamil Version එක පුරුදු වෙමු.

    මන් නං ඔය ගීය කියන්නෙත් නැ ඕක කියන වෙලාවට නැගිටින්නෙත් නැ
  3. praneeth.pj

    රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348

    මෙව්වා දකිද්දී මට මතක් වෙන්නේ ලෝකය දකින විදිය , මී වදයකි ජිවිතේ මී වද පිරිලා තියේ.... ජිවිතේ සුන්දර ද මෙතරම් .....
  4. praneeth.pj

    අමුතු පින්තූරයක් !

    සංසාර චක්කරේ
  5. praneeth.pj

    සෙංකොට්ටන්.

    මාත් කියෙව්වා මචන් දැන් අවුරුද්දකට විතර කලින්
  6. praneeth.pj

    හාවනා කරන්න පටන් ගන්නේ කොහොමද?

    නිර්වාන අවබෝධයට භාවනාව අනිවාර්යි. විශේෂයෙන් ම විදර්ශනා භාවනා(අසුභ,ධාතු මනසිකාරය,ආයතන භාවනා ....). හොදින් සිහිය දියුණු කලහැකි අයෙක් නම් ආනාපානසතිය භාවනාව මුලින් කලහැකි වේ. නමුත් හින සිහියක් ඇති අයෙක් අසුභ භාවනාව, නවසිවතිකය වැනි භාවනාවකින් සිහිය උපදාවගෙන කැමතිනම් ආනාපානසතිය වැඩිය හැක. නමුත්...
  7. praneeth.pj

    ෴සතර සතිපට්ඨානය෴

    ෴සතර සතිපට්ඨානය෴ සතර සතිපට්ඨානයට අදාළ භාවනා
  8. praneeth.pj

    බොන්සායි

    http://bonsaisrilanka.org/docs/bonsai_guide_for_the_beginner-sinhala.pdf me link eke thiyena pdf eka balapan sinhalen thiyenawaa
  9. praneeth.pj

    Air Lanka courses

    මචන් air lanka එකේ හොද salary යකට යන්න පුළුවන් courses මොනවාද ? දන්නවනං දාපන්කෝ මචන් , ගොඩක් පින්. ඉක්මනින් කරන්න පුළුවන් එකක් උනොත් ගොඩක් හොදයි. :oo::oo:

    No contents