1. KingCM

    පොඩි උපදසක් help

    අනවශ්‍ය පුද්ගලයන් හැලුවම අපිට අපේ ගමන යන්න ලේසි... අනිත් එක....අදාල නැති පුද්ගලයන්ගෙන් respect එක බලාපොරොත්තු වෙන එක මෝඩකමක්...... එකට තමයි කියන්නේ class එකේ ඉන්න ඕනේ කියල....business කරනවානම්...ආශ්‍රය කරන්න ඕනේ businessman ලව....මාසේ අන්තිමට පඩි ගන්න සේවක level එකේ ඉන්න එකෙක්ව ආශ්‍රය කර කියල...
  2. KingCM

    පොඩි උපදසක් help

    උබ 23ක් වෙලත් ඔය වගේ මත දරනවද?....
  3. KingCM

    පොඩි උපදසක් help

    උබේ වයස කියාද?...
  4. KingCM

    පොඩි උපදසක් help

    ඔකේ පැති දෙකක් සහ පුද්ගල වර්ග දෙකක් ඉන්නවා.... එක පැත්තක් තමයි....ඉගෙන ගන්නේ නැතුව business වලට ගියපු එක හිතනවා...ඉගෙන ගත්තනම් මිට වඩා ඉස්සරහට යන්න පුළුවන් කියල... තව පැත්තක් තමයි....ඉගෙන ගෙන රස්සාවක් කරන එක හිතනවා...."මේ මොන කරුමයක් ද ගෙවන්නේ ...තමන්ගේම business එකක් කරොත් තමයි දියුණු වෙන්නේ...
  5. KingCM

    o/l subject 1k witharak

    පුළුවන්...කොහොමද කියල දන්නේ නැ...
  6. KingCM

    Adventures journey to beauteous Doovili watefall..!

    නියම විස්තරයක්නෙ ....thank +9 මගේ ගමේ කෙනෙක් නේ...
  7. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    කතාවෙන්ම තෙරෙඅනවා.....කොහොමෙන් කොහොම හරි උඩට යන්න try කරන පොරක් කියල.... ගොඩක් අයට නැත්තෙත් ඔය attitude එකම තමයි...:yes:
  8. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    :angry::angry: තවම නැ ...එක නිසානේ කරන ඕනෑම දෙයක් ටිකක් හරි නිදහසේ කරන්නේ....තව ටික කාලෙකින් බදිනවා....
  9. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    :yes::yes::yes: ඔව් අනිවා ...source අවම 2ක් වත් තියෙන්න ඕනේ...
  10. KingCM

    Adventures journey to beauteous Doovili watefall..!

    හේතුව මොකක්ද මචන්....
  11. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    මොනවා කරන්නද සහෝ....උබ පවුලකුත් නඩත්තු කරන්න ඕනේ නේද?...:(
  12. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ඒවා එහෙම තමයි බන්....හැම පැත්තක්ම හිතන්න ඕනේ....:):) අර කතාවක් තියෙන්නේ.... "Expected the unexpected" කියල...
  13. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    plan B එකක් නැතුව ඔය වගේ දෙයකට අත ගහන්නේ නැ බන්...
  14. KingCM

    Mata pissu wage machan

    නැ මචන් ලෙඩක් නෙමෙයි ...උබ කලින් stress එකේ ඉදල තමත් stress ... දැන් පොඩ්ඩක් relax වෙයන් මචන්....හැමදේම හරියයි...:yes:
  15. KingCM

    Business Register

    thank මචන්..:yes::yes:
  16. KingCM

    Business Register

    simplebook එකෙන් කරගන්න එක අවුලක් නැද්ද?..
  17. KingCM

    Business Register

    දැන් pvt එකක් register කරන්න කියක් ගන්නවද...register කරන firm එකකට දීල කරගන්න හැදුවොත්...
  18. KingCM

    Business Register

    # තනි පුද්ගල ව්‍යාපාරයක් ඔයාට විතරයි අයතිය තියෙන්නේ.... චෙක් sign කරන්න පුළුවන් ඔයාට විතරයි... loan එකක් අරන් වියාපාරය කරගෙන යන්න බැරි ගානට වැටුනොත් ගෙවල් විකුණලා හරි ගෙවන්න ඕනේ... reputation එක අඩුයි...pvt එකකට වැඩ.. # PVT LTD director board එකක් ඉන්නවා..sign කරන්න ඕනේ අයට...
  19. KingCM

    මහා දවාලේ rob විය.

    :lol::lol:

    No contents