1. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    මෙන්න තිලාගේ කැපවීම නොදත් අයට දැන ගන්න. රීපෝස්ට් කරා:rofl::rofl: ( උබ අදත් බයිට් වේවා ) :lol::lol:
  2. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    :no::no:අද බෑ. හෙට විභාගේ (මගේ අභාගේ):lol::lol:
  3. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    මගෙන් උණුසුම් සුබ පැතුම් තිලා. කීප් පෝස්ටින් :P :P
  4. smallvilleclerk50

    Answer to : If there's a "God" & He's All-Powerful - Why doesn't He stop the evil?

    ඔන්න එක මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහගේ පරම්පරාවම හොර යක්කු. අනිත් මිනිස්සුන්ගේ දේවල් කඩාවඩාගෙන ජීවත් වෙන්නේ. ඉතින් මේ මිනිහත් නිසි කල වයස ආවම මගේ මී මුත්තාට දෙවියෝ අණ දීලා තියෙන්නේ මේක කරන්න, මම හොරකමේ යනකොට දුප්පත් මිනිස්සුන්ගෙන් හොරකම් කරන්නේ නෑ. මම මිනිස්සු මරන්නේ වේදනාවක් නොදැන්නෙන්න කිය කියා...
  5. smallvilleclerk50

    New Islamic websites in Sinhala language

    එලුවෝ අර කොපි පේස්ට් මෝඩයා උබව හලාල් කරාවි, පරිස්සමෙන් :P :P
  6. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    නිදිත් මතයි. මම යමි. ඔබ සැමට ගුඩ් නයිට්. ස්වීට් හොට් වෙට් ඩ්‍රීම්ස්. ටේක් කෙයාර්. බුදු සරණයි:):)
  7. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    වෙන්න බෑ. කාන්තා පාර්ශවය ඒවා පාවිච්චි කරනවා කියලා මම අහල නෑ:eek::eek:
  8. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    ගිහාන් අයියා කියන්නේ තිලා මේ වගේ සුපිරි වේගයෙන් පෝස්ට් දාන්නේ ඔය කියන දේ ගහලා කියලද:eek::eek:
  9. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    යකෝ ඔසප් වෙන්නත් දවස් 28ක් යනවා. මූ මාර පොරක් නේ:shocked::shocked:
  10. smallvilleclerk50

    හොරෙක් අහුවුනා !!!

    තිලා දවල් 7000ක් ගැහුවා. දැන් ආයෙත් 5000ක් ගැහුවා. එකතුව 12 000යි:)
  11. smallvilleclerk50

    හොරෙක් අහුවුනා !!!

    මචෝ උබ අද හවස 7000ක් ගහලා රෑ වෙනකොටම ආයෙත් 5000ක් ගැහුවා නේ. උබ නම් මැක්සා කොල්ලෙක් :D :D
  12. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    එහෙම තමයි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ:nerd::nerd:
  13. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    ගිහාන් අයියා සං‍තෝස වෙන්න ඕන. 100ට එකයි. හර්කියුලිස්ට , සූර පප්පටවත් මෙහෙම චැලේන්ජ් දීලා නෑ නේ. මට මැවිලා පේනවා අර ඩබල කලින් දවසේ රෑ ග්ලූකෝස් කාලා, කකුල් මසාජ් කරගෙන කිං ආතර් ඇන් ද නයිට්ස් ඔෆ් රවුන්ඩ් ටේබල් වගේ ආයුද සන්නද්ධව තව 2-3 දෙනෙක් පිරිවරාගෙන දුවන්න බලාගෙන එන හැටි. :rofl::rofl:
  14. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    මේක ගැන මම අදහස් නොදක්වමි,මේ පෝස්ට් එක කියවනකොට මගේ හිතට ආවෙම වල් අදහසක් :lol::lol:
  15. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    ඔව් ඒක තමයි. :rofl::rofl: අර සම්භාව්ය වචනයක් කොටලා තිබ්බ ටී ෂර්ට් එක නේ:lol::lol:
  16. smallvilleclerk50

    T Mahinda Banned

    මට්ටි පූසා කියන්නේ පොරටම තමයි
  17. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    ඔව් ඔව්. මඡ්ඡං ද අඡ්ඡකොරොස්. කියලා වැඩක් නෑ. රස සාගරයක්. රස ගුලාවක්:lol::lol:
  18. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    වල් සත්තු. දෙන දෙයක් කාල ඇදල ඉන්නේ නැතුව අපිව කන්න එනවා:growl::growl:
  19. smallvilleclerk50

    Thilangr8 jaraawadak karala

    :lol::lol:තව පොඩ්ඩෙන් ගිහාන් අයියා කනවා කෑමක් ආයෙත් ලොවෙත් ඉතුරු වෙන්නේ නෑ එදා කෑවා නම් තවම අපි පංචිකාවත්තේ එයාටයි සුභාරු එකටයි පාට්ස් හොයනවා. කොහෙද මෙයා ඉදලා ඉදලා හැප්පුනේ නාවල නිහාල්ගේ කසින්ල සෙට් එකක් එක්කනේ

    No contents