අපේ මස්සිනාලා දෙන්නෙක්ට හැදුනා.. උන්ගේ දැන් කොන්ඩේ, මයිල් යනවලු.. :shocked:
එක එක්කෙනාට එක එක සයිඩ් ඉෆෙක්ට් එනවා වගේ..
මටනම් දෙයියන්ගේ පිහිටෙන් මොන මරාලයක්වත් නෑ දැනටනම්.. තාම ටිකට් කපලා මාසයයි දවස් 10යි..
සතියකට කලින් අඩියකුත් ගැහුවා :D
දැනටනම් කිසිම ආබාධයක් නෑ..
ටිකට් කපලා සතියයි රෙස්ට් කරේ