Nalini Chandima4 hrs ·
ඉස්සර අපිට ඩෙංගු ගැන කියනකොට කියල දුන්නු දෙයක් තමයි, ඩෙංගු වෛරසය ශරීරගත වෙන අය 10,000ක් ගත්තොත්, ඕකෙන් මොකක්ම හරි රෝග ලක්ෂණයක් පෙන්නන්නෙ එයින් 1000ක් විතර; එයිනුත් ඩෙංගු රක්තපාත උණ හැදෙන්නෙ 100කට විතර (ඉතිරි අයට නිකං ඩෙංගු උණ); රක්තපාත අවස්ථාවට යන අයගෙනුත් ෂොක් එකකට යන...