1. MalindhaDR

    Nugegoda Pizza Hut

    දැන් කියෝපු තැන මතක නැහැ බන් ඒකයි මම කතාව නොදැම්මෙත්, කවුරු හරි ගත්ත තැන ඉල්ලයි කියලා :rofl:
  2. MalindhaDR

    බයික්_ඇක්සිඩන්ට්

    බයික් එක තියෙන්නෙත් පාර මැද වාහනේක වැදිලත් නැහැ අනේ මන්දා බන්
  3. MalindhaDR

    බයික්_ඇක්සිඩන්ට්

    අර උඹ දාපු ෆොටෝ එකේ උන් මොකේද බන් හැප්පිලා තියෙන්නෙ?
  4. MalindhaDR

    Nugegoda Pizza Hut

    ඕක මුලින්ම දාපු එකා හෙන විස්තරයක් දාලා තිබ්බා
  5. MalindhaDR

    ebay selling කරන කට්ටිය ඒන්න

    ebay selling patan gamu..goda yamu..!!!\
  6. MalindhaDR

    Film Help

    යකෝ ඔය කෙල්ලට තියෙන්නෙ Xeroderma pigmentosum, ඒ කියන්නෙ ඉර එළියට ගියාම පිච්චෙන ලෙඩක් නෙමෙයි මේකිට තියෙන්නෙ crippling agoraphobia, ඒ කියන්නෙ ඈත පේන ලොකු තැන් වලට යන්න බැරි ලෙඩක්
  7. MalindhaDR

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    ඉතින් ඒකේ චා එක මොකද්ද බන්? බටේ ඒකිගේ ඇඟට වැදුනත් කිසි අවුලක් නැහැ නෙ :rolleyes:
  8. MalindhaDR

    ලක්ශ 35-40 කට බිස්නස් එකක්..

    Just kidding! Only problem peoples will have will be what it is :P Ready for 100+ PM's asking all information's about your business :D
  9. MalindhaDR

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    ඒකේ චා එක මොකද්ද මචන්, ඒක තේරුන් නැහැ :baffled:
  10. MalindhaDR

    මනුස්සකම

    කෙරුමෝ බලන්නෙ නැහැ බන් මිනිස්සුන්ට මල පැන්නම මන්න පාරක් දීලා ඇරියම මොන කෙරුමත් බිම තමා ආයෙ මන්න පාර දුන්න එකා එල්ලුම් ගස් හතක ඇරියත් මැරිච්ච එකාට පණ එන්නෙ නැහැ
  11. MalindhaDR

    ලංකාවෙ පොන්සියෝ ලොවටම හඩ නගයි..

    බොරු නෙ බන් උන් කියන්නෙ පිරිමියෙක් ගිහින් උප්පැන්න සහතිකේ ගෑනියෙක් කරන්න කිව්වට එහෙම කරන්නෙ නැහැ නෙ බන් කොහොමත් උන් හදන්නෙ ඔහොම විඩියෝ පබ්ලිශ් කරලා ලංකාවෙ නම බොරුවට කැත කරන්න ඔහොම විඩියෝ හරි නම් රිපෝර්ට් කරන්න ඕන යූටියුබ් එකට
  12. MalindhaDR

    PayHere Payments

    සයිට් එක හදන්න දුන්න එකා තවම ඒක හදනවා බන් තව සතියකින් විතර හොස්ට් කරලා ඔය PayHere කියන එක දාලා දෙන්නම් කිව්වා මම මෙච්චර කල් කෝල් වලින් එකවුන්ට් එකට සල්ලි දාන්න කිව්වෙ ගොඩක් උන් අහනවා කාඩ් එකෙන් ගෙවන්න බැරිද කියලා, ඒකයි මේක හිතුවෙ
  13. MalindhaDR

    PayHere Payments

    හොඳයිද කියලා නම් කියන්න වෙන්නෙ මාස කීපයක් ටෙස්ට් කරලා තමා මචන් මම විකුණන අයිටම් එකේ profit margin එක තියෙනවා 20% වගේ ඒක නිසා 5%ක් කැපුනත් පාඩුවක් නැහැ බන් මට නම්
  14. MalindhaDR

    PayHere Payments

    ඔව් මචන්
  15. MalindhaDR

    PayHere Payments

    මමත් ටෙස්ට් පාරක් දාන්න ඉන්නෙ මේ මාසෙ අන්තිමට
  16. MalindhaDR

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    ඉතිහාසෙට පන්තිත් තියද බන්?
  17. MalindhaDR

    ජින්ගි ජිගිරි බලන උන් එන්ඩෝ...........

    http://www.elakiri.com/forum/private.php?do=newpm&u=462030 මැසේජ් කලොත් විතරයි මූ දෙන්නෙ බටර් පාරක් එහෙම ගාලා ඉල්ලපන් :love:
  18. MalindhaDR

    ජින්ගි ජිගිරි බලන උන් එන්ඩෝ...........

    උඹ ගාව DropBox ලින්ක් තියෙනවා නෙ? දීපන් කෝ ඉල්ලන උන්ට ඔන්න ඕන උන් මූට මැසේජ් දාපල්ලා :love:
  19. MalindhaDR

    හම්බ ගනිකාවො

    Makeup make it look worse

    No contents