ක්ලාස් වලදි වෙච්ච ආතල්

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
Podi Silva - පොඩි සිල්වා;20604585 said:
ඉස්සර අපි ඕ ලෙවෙල් ලියනකොට අපි ඉතිහාස පන්තියට යන එක තමා ආතල් ම
:lol: :rofl:

8.gif
ඉතිහාසෙට පන්තිත් තියද බන්?
8.gif
 
Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ
    :lol::lol:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    2012 ජීවක සර්ගෙ class එකේ paper එකක් discuss කරනව. සර් ප්‍රශ්නෙක උත්තරේ කියල අපි ලියාගන්න අතරෙදි සර්ගෙ ඉස්සරහ ඉන්න කෙල්ලො එක්ක කුකුලෙක් වගේ ඈ.. ඈ.. ගගා. කොල්ලොත් ඔහේ කියවනව එක ඝෝෂාවයි ඒ වෙලාවට පන්තියේ:angry::angry:. මං පේපර් එක දිහා බල බල ඉද්දි "හා හා ඇති ඇති" ගෑව. බලද්දි මං හා හා ඇති ඇති ගාන්න තප්පරයකට කලින් පන්තිය ඊලඟ ප්‍රශ්නෙ සාකච්ඡා කරන්න සම්පූර්ණයෙන්ම නිෂ්ශබ්ද වෙලා බං:sorry:. පන්තියටම ඇහිල. මං ඔලුව උස්සල බලද්දි තමා එක note වුනේ. මගෙ දෙපැත්තෙ හිටපු උනුයි පන්තියයි සර් උයි මං දිහා බලං ඉන්නව. ඊට පස්සෙ සර් අහනව මොකක්ද කිව්වෙ කියල. මං ඉතින් කිව්ව ඇති කිව්ව සර් කියල පන්සලේ පිං බට්ට වගෙ ගූ ගිහින් ඉද්දි.:baffled::baffled::sorry: උඹලට ඇතිනම් මං යනව ආයි පන්ති කරන්නෑ කියල මූ ගිය.:baffled: ඊට පස්සෙ පන්තිය ආයි කෑ ගහනව කෙල්ලො රව රව මං දිහා බලනව.:sorry::sorry: පන්තියේ පොඩ්ඩ පොඩ්ඩ යනව:oo:. ඉස්කෝලෙ කොල්ලො ටික එක්ක මහ රෑ ගියා සර්ගෙ ගේ හොයාගන:dull:. දහ අතේ වැඳල sorry කියල ඊළඟ දවසෙ පන්තිය ඉස්සරහටත් ගිහිල්ල sorry කියල තමා ගොඩ දාගත්තෙ. විලි ලැජ්ජාවෙ බෑ බං. ඒ scene එක වුණාට පස්සෙ අපේ ඉස්කෝලෙ කොල්ලො ටික වැරදි හැම එකා අතින්ම වෙනව බං කියල මං එක්ක සර් ගෙ ගෙදරත් ගිහින් sorry කියන්න stage එකටත් නැග්ග:(. උං ටික නැත්තං මං එදා ඉඳන් ලැජ්ජාවට class එන්නෙත් නැතුව A/L fail වෙන්නතිබ්බ :(

    e ubada ?? :rofl::rofl::rofl: ado jeewka sir ohomamayy bn ... masekata dekk thunakk bahala yanwama thama :D anthima clz eketh sir giya neda kollo ka ghala ?? :lol:
     
    Last edited:

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    අපි නම් ඉස්සර සෙට් එක කරන්නෙ කොමස් කරද්දි ආට් ක්ලා්ස් එකේ කාඩ් ඇරන් ඒකට රින්ගනව බඩු ටෝක් කරන්න. වල බහින උන්ගෙ කාඩ්ස්
    දවසක් ජියොග්‍රැපි ක්ලාස් එකකදි බුලට් එක ලගටම ඇවිල්ල පොත ඉල්ලුව වෙලාවට ඒකා එහා පැත්තේ
    පිටුව බැලුවෙ නෑ. ඒකෙ තනිකර තියෙන්නෙ බිස්නස් ස්ටඩීස් :P මේක ඊට පස්සෙ ඇහුව ප්‍රශ්ණයක් ජියොග්‍රැපි වලින්
    වෙලාවට උත්තර දෙන්න පුළවන් උන නිසා බේරුනා.
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    thissa jananayaka sirge bio revision class giya nugegoda rotary eke,:love:
    50k 60k withara hitiya group class ekak, man normaly joke karala hina wela inna niwichcha miniha, mu paper ekak dunna karanna, eke mokekge hari jiwan chakrayak adinna thibba,:baffled:
    mamath mathak widiyata athal eke eda eda hitiye, kotas wala nam mathaka thibbe nethi nisa mama chakre adala anith prashneta penna,:rolleyes:
    mama talk karapu kellekuth hitiya a class eke,:love:
    hemoma bima balagena liyanawa, menna eka paratama zlone batayak mage paper eka udata awa,mama oluwa ussala baladdi thissa sir zlone batayak athe thiyagena magen ahapi ko me chakre nam karala nane kiyala, mata man wa ahema dekkama hina giya bakas gala,mama hinawa amaruwen thada karagena kiwuwa,eka anthimata nam karanawa kiyala,:lol:
    menna mu haiyen mage desk ekata baten gehuwane bun mala penala,:angry: aho dukaki bate dekata keduna bun, eke saddeta mulu claz ekema awun mage diha beluwa, un hithan inne sir mage athata gehuwa kiyala,mama atha desk eke thiyan hitapu nisa...:(
    chama seen eka ara kedunu bate udin gihin ara mama chater kapu kellage paper ekatama wetuna sinhalune.... hodi one na ithin....:(
     
    • Like
    Reactions: chathuranirmal

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ke siri sir ge class eke athal gaththe ekek sitiida yahthin ?

    Ambooo gutith Kala tynw yakow..

    k siri sirge nugegoda rotary master class eke middle raw eke pitipassema (kellonge piti passe) thama hemadama hitiye, kawadawath minihagen cha wela nam na, hebei revision clz gihin hodatama benum ahuwa, master clz,paper clz, revision clz hema magulatama anawa kiyala:rofl:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    thissa jananayaka sirge bio revision class giya nugegoda rotary eke,:love:
    50k 60k withara hitiya group class ekak, man normaly joke karala hina wela inna niwichcha miniha, mu paper ekak dunna karanna, eke mokekge hari jiwan chakrayak adinna thibba,:baffled:
    mamath mathak widiyata athal eke eda eda hitiye, kotas wala nam mathaka thibbe nethi nisa mama chakre adala anith prashneta penna,:rolleyes:
    mama talk karapu kellekuth hitiya a class eke,:love:
    hemoma bima balagena liyanawa, menna eka paratama zlone batayak mage paper eka udata awa,mama oluwa ussala baladdi thissa sir zlone batayak athe thiyagena magen ahapi ko me chakre nam karala nane kiyala, mata man wa ahema dekkama hina giya bakas gala,mama hinawa amaruwen thada karagena kiwuwa,eka anthimata nam karanawa kiyala,:lol:
    menna mu haiyen mage desk ekata baten gehuwane bun mala penala,:angry: aho dukaki bate dekata keduna bun, eke saddeta mulu claz ekema awun mage diha beluwa, un hithan inne sir mage athata gehuwa kiyala,mama atha desk eke thiyan hitapu nisa...:(
    chama seen eka ara kedunu bate udin gihin ara mama chater kapu kellage paper ekatama wetuna sinhalune.... hodi one na ithin....:(

    උබ ටෝක්ස් කරපු කෑල්ල ගාවටම ගිහින් බටේ වැටුනා ? :D අඩො ෆිල්ම් එකක් වගෙ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    chama seen eka ara kedunu bate udin gihin ara mama chater kapu kellage paper ekatama wetuna sinhalune.... hodi one na ithin....:(

    ඒකේ චා එක මොකද්ද මචන්, ඒක තේරුන් නැහැ :baffled:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ai yako bate kedila ,kedichcha kella a girlge table eka udatama gihin wetunane, aye kohomada bun ekige muna balanne:(
    ඉතින් ඒකේ චා එක මොකද්ද බන්?
    බටේ ඒකිගේ ඇඟට වැදුනත් කිසි අවුලක් නැහැ නෙ :rolleyes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පුස්සැල්ල සර්ගෙ ගම්පහ 2012 රිවිෂන් එකේ මේ සීන් එක උනේ,පාඩම දෝලන හා තරංග.දැන් සර් බොක්කෙන්ම පාඩම කියලා දෙනවා අපේ උන්ට.ක්ලාස් එක පටන් ගන්නෙ උදේ හයහමාරට.

    සර්:-ළමයි තාරතාවය වැඩි අඩු වෙන එකට උදාහරන ගත්තොත් දැන් කෑරලාගෙ එහෙම සද්දෙ තාරතාවය ගොඩක් වැඩියි.අහලා තියෙනවද කෑරලා කෑ ගහනවා?
    …
    ළමයි:-ඔව් සර්
    …
    …
    සර්:-කොහෙන්ද අහලා තියෙන්නෙ/
    …
    …
    මැද හිටිය එකෙක්:-උදේ හයහමාරෙ ඉඳලා \ඇහෙනවා.
    …
    …
    සර්ට මල පැන්න කියන්නෙ කතා කරගන්නත් බැරි උනා ටික වෙලාවකට,කඳුලුත් පැන්න බන්.බනින්නත් බෑ ජෝක් එකට කියපු එකනෙ.අවසානෙ සර් යන්තම් වචන ගටගහලා "තොපි යක්කු" කිව්වා එච්චරමයි.